ඉ දිරි ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්ව සිටින ගෝඨාභය රාජපක්ෂයට කිසිදු සහයක් ලබා නොදෙන බව පූජ්‍ය දඹර අමිල හිම...
ඉදිරි ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්ව සිටින ගෝඨාභය රාජපක්ෂයට කිසිදු සහයක් ලබා නොදෙන බව පූජ්‍ය දඹර අමිල හිමි පවසනවා.
ඊයේ (22) පැවති මාධ්‍ය හමුවක්දී උන් වහන්සේ මේ බව සඳහන් කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දඹර අමිල හිමියන් සඳහන් කළේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වීම වැලැක්වීම සඳහා අවශ්‍ය සියලුම කටයුතු දිවි හිමියෙන් සිදු කරන බවයි.
පසුගිය දිනෙක ගෝඨාභය රාජපක්ෂ මහතා දළඳ මාලිගාව වැද පුදාගැනීමට ගිය බවත් පැය තුනකට ආසන්න කාලයක් දළදා මාලිගාව වසා තිබූ බවත් දඹර අමිල හිමියන් සඳහන් කළා.
එම අවස්ථාවේ දළඳ වහන්සේ වැද පුදා ගැනීමට පැමිණි බැතිතමතුන් දැඩි අපහුසාතවට ලක්වූ බවත් පසුව ඔවුන් දළඳා මාලිගය තුළට කඩා වැදුන බවත් පැවසූ උන්වහන්සේ දළඳාව වැදපුදාගත හැක්කේ රදළ මිනීමරුවන්ට පමණක් දැයි විමසා සිටියා.
එමෙන්ම එතැන සිටි ඇතැම් භික්ෂූන් ගෝඨාභය රාජපක්ෂ මහතාව මහේ ශාක්‍යවරයෙක් ලෙස සලකු බවත් සඳහන් කළා.
එසේම පසුගිය දිනෙක මහින්ද රාජපක්ෂ මහාතාගේ බිරිඳ වන ශිරාන්ති රාජපක්ෂ ශ්‍රී මහා බෝධින් වහන්සේගේ ඉහළ මලුව වැඳ පුදා ගන්නා ආකාරය දුටු බවත්, කාන්තාවකට එය වැඳ පුදා ගැනීමට හැකිවීම සතුට කාරනක් බවත්, සියලුම කාන්තාවන්ට එසේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීමට ඉඩ ලබාදිය යුතු බවත් දඹර අමිල හිමියන් සඳහන් කළා.

COMMENTS