ප්‍ර කට මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන කංජිපානි ඉම්රාන්ට අධිකරණය විසින් වසර හයක සිර දඬුවම් නියම කර තිබේ. අද දිනයේ ඔහු කොළඹ කොටුව මහේස්ත්...
ප්‍රකට මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන කංජිපානි ඉම්රාන්ට අධිකරණය විසින් වසර හයක සිර දඬුවම් නියම කර තිබේ.
අද දිනයේ ඔහු කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම දඬුවම නියම කර ඇත.
ඩුබායි රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමෙන් අනතුරුව රහස් පොලිසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන රඳවාගෙන දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රශ්න කරන ලදී.

COMMENTS