හි ටපු ඇමති චම්පික රණවක මහතා තම දික්කසාද බිරිඳවන රේණුකා දමයන්ති ප්‍රනාන්දු මහත්මිය මේ වනවිට හෝමාගම ප්‍රදේශයේ නිවසක ඔහු විසින් නිවාස අඩස්සිය...
හිටපු ඇමති චම්පික රණවක මහතා තම දික්කසාද බිරිඳවන රේණුකා දමයන්ති ප්‍රනාන්දු මහත්මිය මේ වනවිට හෝමාගම ප්‍රදේශයේ නිවසක ඔහු විසින් නිවාස අඩස්සියේ තබා ගෙන සිටින බව විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා සඳහන් කළේය.
ඇය මෙසේ නිවාස අඩස්සියේ තබා ගෙන සිටින්නේ චම්පික රණවක මහතා ඇමතිවරයෙකු සිටිය දී ඔහුගේ උපදේශකයා ලෙස කටයුතු කරන ලද විද්‍යා අමරපාල මහතාගේ හෝමාගම පිහිටි නිවසේ බවද ඔහු පැවසීය.
එසේ නිවාස අඩස්සියේ තබා ගෙන ඇයට බලපෑම් කරමින් යම් යම් ප්‍රකාශ අන්තර්ජාලයට මුදාහැරීමට රණවක හිටපු ඇමතිවරයා කටයුතු කරන බව ද ඔහු චෝදනා කළේය.
චම්පික රණවක මහතාගෙන් දැඩි ලෙස හිංසා පීඩා සිදුවන බවට රේණුකා දමයන්ති ප්‍රනාන්දු මහත්මිය මීට ඉහතදී මිරිහාන පොලිසියට පැමිණිලි කර තිබෙන බවද පසුව අධිකරණයට ගොස් දික්කසාද වූ බවද ඔහු කියා සිටියේය.
අදාල දික්කසාදය සම්බන්ධයෙන් හෝමාගම අධිකරණය තිබූ ලිපි ගොනුව මේ වන විට අතුරුදහන් වී ඇති බවත් ඒ ගැන ආයතන විසින් වහා සොයා බැලිය යුතු බවත් අජිත් ප්‍රසන්න මහතා තව දුරටත් පැවසීය.

COMMENTS