දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලංකාව පුරා බාල පෙට්රල්… වාහන එන්ජින් අනතුරේ..
Homeප්‍රවෘත්ති

ලංකාව පුරා බාල පෙට්රල්… වාහන එන්ජින් අනතුරේ..

PropellerAds

පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාද්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. ලංකාව පුරා බාල පෙට්රල් ඉන්ධනහල් හිමියන් ප...

මැතිසබේ ගැටුමට උසිගැන්වීම් කළේ දිනේෂ් ඇතුළු පිරිසක් - රහස්‍ය වාර්තාවලින් හෙළි වෙයි
මංගලගේ චක්‍රලේඛය අවලංගු කිරීමේ ජනපතිගේ තීරණයට කැබිනට් අනුමැතිය
පොලිස් ආරක්ෂාව මැද තැපැල් ඡන්ද කාඩ් බෙදා හරී (PHOTOS)
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාද්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

ලංකාව පුරා බාල පෙට්රල් ඉන්ධනහල් හිමියන් පාරිභෝගිකයින් ගසා කයි! බළධාරීන් නිහඩයි!
ලංකාව පුරා බෙදාහරිනු ලබන ඔක්ටේන් 92  පෙට්රල්වල නියදි පරීක්ෂා කිරීමේදී එම නියදි අදාල  ප්‍රමිතියට නොමැති බව අප සංවිධානය විසින් කරන ලද සොයා බැලීමකදී වාර්තා වී ඇත.

2019 පෙබරවාරි මස අප සංවිධානය විසින් ලංකා IOC සමාගම විසින් පාරිභෝගිකයින්ට අලෙවි කරනු ලබන පෙට්රල් තත්වයෙන් බාලබවට පාරිභෝගික අධිකාරියට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව පාරිභෝගික අධිකාරිය විසින් IOC සමාගම විසින් අලෙවි කරනු ලබන පෙට්රල් වර්ග කිහිපයක නියදි ලංක‌ා ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ පිරිපහදුවේ පිහිටා ඇති රසායනාගාරය වෙත ලබා දී ඇති ඇති අතර 2019/03/23 දින එම නියදි පරීක්ෂා කර ඇත.

අප සංවිධානයට දැන ගැනීමට ඇති ආකාරයට එම වාර්තාවන්ට අනුව 92 ඔක්ටේන් වල ඔක්ටේන් ප්‍රතිශතය 92% කි. මෙම නියදි ලබා ගෙන ඇත්තේ IOC ඉන්ධන පිරවුම්හලකින් වුවුද එම පිරවුම්හලට ඉන්ධන ලබා දී ඇත්තේ ලංකා ඛණිජතෙල් සංස්ථාවේ බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් විසිනි. IOC සමාගමේ ඉන්ධන ගබඩා තිකුණාමලයේ පිහිටුවා ඇති නිසා කොළඔ පිහිටි IOC ඉන්ධන පිරවුම්හල් සදහා ඉන්ධන බෙදාහරිනු ලබන්නේ ඛණිජතෙල් සංස්ථාවේ ඉන්ධන බෙදා හැරීමේ මධ්‍යස්ථාන තුළිනි.ඒ වෙනුවට තිකුණාමලය ආශීත ප්‍රදේශ සදහා IOC සමාගම විසින් ලංකා ඛණිජතෙල් සංස්ථාවේ ඉන්ධන හල් සදහා ඉන්ධන බෙදා හැරීම සිදු කරනු ලබයි.

තත්වයෙන් බාල නිසා මීට පෙර ඛණිජතෙල් සංස්ථාව වීසින් 90 ඔක්ටේන් පෙට්රල් අලෙවිය නවතා දමා 92 ඔක්ටේන් පෙට්රල් වෙළදපොළට හදුන්වා දෙන ලදී. එහෙත් පාරිභෝගිකයින් නොමග යවමින් මේ වන විටත් 92 ඔක්ටේන් පෙට්රල් ලෙස පාරිභෝගිකයා මිලදී ගනු ලබන්නේ 90 ඔක්ටේන් පෙට්රල්ය.

සමාගම් විසින් පාරිභෝගිකයින් මෙසේ අන්දවද්දී පාලකයින් මරණ දඩුවම පිළිබදව හා 2020 ජනාධිපති අපේක්ෂකයා පිළිබදව අදහස් පළ කරමින් සිටී.

පාරිභෝගික අධිකාරිය භාර ඇමතිවරයා ලෙස කටයුතු කරන්නේ බුද්ධික පතිරණ ඇමතිවරයාය. එම ඇමතිවරයාගෙන් අප සංවිධානය ප්‍රශ්ණ කරන්නේ ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ පෙට්රල් හා ඩීසල් අලෙවි කරන මිලට වඩා වැඩි මිලකට IOC සමාගමට පෙට්රල් හා ඩීසල් අලෙවි කිරීමට ඉඩ දෙන්නේ ඇයිද? යන්න හා මෙසේ රටපුරා බාල පෙට්රල් අලෙවි කිරීමට ඉඩ දෙන්නේ ඇයිද? යන්නයි.

කිරිපිටි සටන මෙන්ම ඉන්ධන සටනද තම කරමත තබා ගන්නා ලෙස අප බුද්ධික පතිරණ ඇමතිවරයාගෙන් ඉල්ලා සිටිමු.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලංකාව පුරා බාල පෙට්රල්… වාහන එන්ජින් අනතුරේ..
ලංකාව පුරා බාල පෙට්රල්… වාහන එන්ජින් අනතුරේ..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjZ8NnokR31lKYt9V4VUYwmw7t7cQKhOBJvPTOShY7Tuy2FcBQ2re-zb7Dx023mPpY4DftbadhfPaG-B3bFGvhsqhhD8r7gXaMiBaL39ziGkCmwCerMMSRduKAumAfyjaXiysTQfzrjsYpB/s320/fuels-Feature.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjZ8NnokR31lKYt9V4VUYwmw7t7cQKhOBJvPTOShY7Tuy2FcBQ2re-zb7Dx023mPpY4DftbadhfPaG-B3bFGvhsqhhD8r7gXaMiBaL39ziGkCmwCerMMSRduKAumAfyjaXiysTQfzrjsYpB/s72-c/fuels-Feature.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_19.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/07/blog-post_19.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy