දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අසාද් සාලි අමාරුවේ.. පාස්කු බෝම්බ කොමිසමේ ඔහුගේම සාක්‍ෂි පරස්පර වේ !
Homeප්‍රවෘත්ති

අසාද් සාලි අමාරුවේ.. පාස්කු බෝම්බ කොමිසමේ ඔහුගේම සාක්‍ෂි පරස්පර වේ !

PropellerAds

පා ර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ලබාදුන් සාක්ෂියට සම්පූර්ණ පටහැනි සාක්ෂියක් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි පාස්කු ප්‍රහාරය පිළිබඳ ...

එකල රජ දවස සහ මෙකල රජ දවස...
ඇමරිකාවේ සුදු ජාතිවාදීන් සහ ෆැසිස්ට් විරෝධීන් අතර ගැටුම්
මත්තලට ඩොලර් මිලියන 205ක ලන්සුවක්.
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ලබාදුන් සාක්ෂියට සම්පූර්ණ පටහැනි සාක්ෂියක් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ ලබාදුන් බවට ඊයේ (21 වැනිදා) රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ සුහර්ෂ හේරත් ජනාධිපති කොමිසමට පැවසුවාය.

මේ පිළිබඳව පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසමේ දැඩි අවධානය යොමුවූ අතර (c151) වශයෙන් එම සාක්ෂිය ලේඛනගත කිරීමට කොමිසම කටයුතු කළේය.

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි ඊයේ (21 වැනිදා) පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවට සාක්ෂි ලබාදීමට පැමිණියේය. එහිදී රජයේ අධිනීතිඥවරිය 2019 ජුනි මස 11 වැනි දින පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ අසාද් සාලි ලබාදුන් සාක්ෂියක් පිළිබඳව ඔහුගෙන් සාක්ෂි විමසා සිටියාය.

එහිදී රජයේ නීතිඥවරිය විමසා සිටියේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයගේ නාමලේඛනයක් තමාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් තමා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ තවත් බුද්ධි අංශ නිලධාරීන් සතියකට පෙර රැස්වීමක් කැඳවා සාකච්ඡා කළ බවට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ ලබාදුන් සාක්ෂිය සත්‍යද යන්නයි.

එහිදී බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි කියා සිටියේ තමා එසේ රැස්වීමක් පාස්කු ප්‍රහාරය සිදුවීමට සතියකට පෙර අදාළ නිලධාරීන් සමග නොපැවැත්වූ බවත්, එම රැස්වීම පැවැත්වූයේ ප්‍රහාරයෙන් සතියකට පසුව බවත්ය.

එසේම මෙම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන්ගේ නාමලේඛනය තමාට සිය පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලබාදුන්නේ ප්‍රහාරය සිදුවූ දින බවත් ඔහු කොමිසම හමුවේ කියා සිටියේය. ඒ අනුව රජයේ අධිනීතිඥවරිය කොමිසමට ප්‍රකාශ කළේ අසාද් සාලි විසින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ ලබාදුන් සාක්ෂියට සම්පූර්ණ පටහැනි සාක්ෂියක් පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ ලබාදුන් බවට ප්‍රකාශ කරන බවය.

– aruna


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අසාද් සාලි අමාරුවේ.. පාස්කු බෝම්බ කොමිසමේ ඔහුගේම සාක්‍ෂි පරස්පර වේ !
අසාද් සාලි අමාරුවේ.. පාස්කු බෝම්බ කොමිසමේ ඔහුගේම සාක්‍ෂි පරස්පර වේ !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiUbjHPYNkb0MQ-bJZzXEsRFthoj8pPwI3EsOCU5QAYdoSXr5wT0M_qKUR76Un1uczvevozasAJmEKTTSRCYGCHWt39cTDys5hbdndsfAtZSMm9TAtrUYjo1vxiycz4_04B1pa-IO_xTCeg/s320/asad-sali.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiUbjHPYNkb0MQ-bJZzXEsRFthoj8pPwI3EsOCU5QAYdoSXr5wT0M_qKUR76Un1uczvevozasAJmEKTTSRCYGCHWt39cTDys5hbdndsfAtZSMm9TAtrUYjo1vxiycz4_04B1pa-IO_xTCeg/s72-c/asad-sali.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/01/blog-post_378.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/01/blog-post_378.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy