දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රංජන් සමග සබදතා පැවැත් වූ සියලු විනිසුරු ගැන වාර්තාවක් දෙන්න! – අගවිනිසුරු පොලිස්පතිට කියයි…
Homeප්‍රවෘත්ති

රංජන් සමග සබදතා පැවැත් වූ සියලු විනිසුරු ගැන වාර්තාවක් දෙන්න! – අගවිනිසුරු පොලිස්පතිට කියයි…

PropellerAds

රන්ජන් රාමනායක සමඟ දුරකතන සංවාද පැවැත්වූ තවත් විනිසුරුවරුන් ඇත්නම් වහාම ඔවුන් ගැන අගවිනිසුරුවරයා ප්‍රමුඛ අධිකරණ සේවා කොමිසමට වාර්තා කරන්නැය...

එජාපය ජය ගත් ගාල්ලේ මහ නගර සභාවේ පුරපති ධූරය පොහොට්ටුවට
අගමැති රනිල්ගේ ජන්ම දිනය හෙට
රන්ජන්ට එරෙහිව චෝදනා ගොණු කළ හැකිද? - ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිගෙන් විමසයි
රන්ජන් රාමනායක සමඟ දුරකතන සංවාද පැවැත්වූ තවත් විනිසුරුවරුන් ඇත්නම් වහාම ඔවුන් ගැන අගවිනිසුරුවරයා ප්‍රමුඛ අධිකරණ සේවා කොමිසමට වාර්තා කරන්නැයි අධිකරණ සේවා කොමිසම වැඩ බලන පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දී තිබේ.

එම විශේෂ ලිපිය මගින් අධිකරණ සේවා කොමිසම වැඩිදුරටත් කියා ඇත්තේ රන්ජන් සමඟ සංවාද පැවැත්වූ විනිසුරුවරුන් පමණක් නොව ඔහු වෙනත් අය සමඟ පවත්වන ලද සංවාදවලදී අධිකරණ විනිසුරුවරුන් ගැන යම් යම් ප්‍රකාශ සිදුකර තිබේ නම් ඒවා සම්බන්ධවද විශේෂ වාර්තාවක් සපයන ලෙසය.

අධිකරණ සේවා කොමිසම මෙම ලිපිය යැවීමෙන් පසු ඊට ක්ෂණිකව ප්‍රතිචාර දක්වා ඇති වැඩබලන පොලිස්පතිවරයා දැනට මෙම හඬපට රජයේ රස පරීක්ෂකවරයා වෙත මූලික පරීක්ෂාවක් සඳහා යවා ඇති බව සඳහන් කර තිබේ. ඒ හඬපට සහ ඊට අදාළ වාර්තා තමන් වෙත ලැබුණු වහාම අදාළ තොරතුරු සැපයිය හැකි බව පොලිස්පතිවරයා වැඩිදුරටත් දැනුම් දී ඇත.

තමන්ගේ හඬපට සම්බන්ධව පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා එම හඬපටවල තවත් අධිකරණ විනිසුරුවරුන්ගේ පමණක් නොව හිටපු අගවිනිසුරුවරුන්ගේ සංවාද ද ඇතුළත් බව හෙළිදරව් කළේය. එයින් කොටසක් මැතිසබයේ සභාගත කළ බවද ඔහු පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රංජන් සමග සබදතා පැවැත් වූ සියලු විනිසුරු ගැන වාර්තාවක් දෙන්න! – අගවිනිසුරු පොලිස්පතිට කියයි…
රංජන් සමග සබදතා පැවැත් වූ සියලු විනිසුරු ගැන වාර්තාවක් දෙන්න! – අගවිනිසුරු පොලිස්පතිට කියයි…
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg60j_EKaHi-mX8lO6cYPnbwwl7-o3z-C1IEqTv8R4BRHbGUskP6rHKTbaEr8kPxAWGMTIbhspbjJHDZ4oT4ndcVHl2qnYG4g9yV-4NL3H0y6bjayxG0gYnzBxTuMWCun2WjuWLVUn2mY-I/s320/Jayantha-Jayasuriya.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg60j_EKaHi-mX8lO6cYPnbwwl7-o3z-C1IEqTv8R4BRHbGUskP6rHKTbaEr8kPxAWGMTIbhspbjJHDZ4oT4ndcVHl2qnYG4g9yV-4NL3H0y6bjayxG0gYnzBxTuMWCun2WjuWLVUn2mY-I/s72-c/Jayantha-Jayasuriya.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/01/blog-post_362.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/01/blog-post_362.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy