දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නාමල්ට පරදින්න බිය වී හම්බන්තොට අතහැර සජිත් කොළඹට පනී.. කොළඹදී රනිල් සමග මනාප සටනේ !
Homeප්‍රවෘත්ති

නාමල්ට පරදින්න බිය වී හම්බන්තොට අතහැර සජිත් කොළඹට පනී.. කොළඹදී රනිල් සමග මනාප සටනේ !

PropellerAds

ඉ දිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු පෙරමුණකින් තරග වැදීමට එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරන පක්ෂ වල නායකයන්...

තේ අවුල ගැන රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිගෙන් ප්‍රකාශයක් (VIDEO)
රජරට සරසවිය වසාදමයි
වයිබර් තාක්ෂණයෙන් සාපෙළ ලියූ සිසුවා ගැන පරික්ෂණයක්
දිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු පෙරමුණකින් තරග වැදීමට එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරන පක්ෂ වල නායකයන් තීරණය කර ඇත.

ඒ අනුව පසුගිය ජනාධිපතිවරණයේදී තරඟ කරන ලද ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණින් හා හංසයා ලකුණින් තරග කිරීමට තීරණය කර ඇත.
කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂයෙන් කිසිවකු පක්ෂය ඉවත් නොවීමට ද පක්ෂයේ සාමාජිකයන් ලෙස කටයුතු කරමින් ම මැතිවරණයට තරඟ වැදීමට ද තීන්දු කර ඇත.

නව සන්ධානයට නායකත්වය දෙන සජිත් ප්‍රේමදාස දීර්ඝ කාලයක් තිස්සේ තරග කරන ලද හම්බන්තොට දිස්ත්‍රික්කයේ අතහැර කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ වැදීමට නියමිත බවද වාර්තාවෙයි.

සජිත් ප්‍රේමදාස මහතා දීර්ඝ කාලයක් හම්බන්තොට දිස්ත්‍රික්කයට නායකත්වය දුන්නද එම දිස්ත්‍රික්කයෙන් කිසිදු ප‍්‍රගතියක් පෙන්වීමට හැකියාවක් ද නොවීය.

පසුගිය ජනාධිපතිවරණයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ලැබුනේ අන්ත පරාජයකි.

හම්න්තොට දිස්ත්‍රික්කය රාජපක්ෂවරුන්ගේ බල කණුවක් ලෙස සැලකෙයි.

කොළඹ දිස්ත‍්‍රික්කයට සජිත් පේ‍්‍රමදාස මහතා පැමිණිමත් සමග රනිල් වික‍්‍රමසිංහ එජාප නායකයා සමගද මනාප සටනක් ඇති වීම අනිවාර්යය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නාමල්ට පරදින්න බිය වී හම්බන්තොට අතහැර සජිත් කොළඹට පනී.. කොළඹදී රනිල් සමග මනාප සටනේ !
නාමල්ට පරදින්න බිය වී හම්බන්තොට අතහැර සජිත් කොළඹට පනී.. කොළඹදී රනිල් සමග මනාප සටනේ !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjLeShVPa3Q-ZJTAEOk464WBM8eGbUZaEqIstgNekXE-HS7Yq2G_ktrAG8wLdOjP17riyYJxO9hYx33MivWJsDKmD0WEv09bNgPPX2vtAjRGQs-DQE4gAgmu2e4b4OEFtMJmp3hpkvLteaj/s320/ranil-sajith.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjLeShVPa3Q-ZJTAEOk464WBM8eGbUZaEqIstgNekXE-HS7Yq2G_ktrAG8wLdOjP17riyYJxO9hYx33MivWJsDKmD0WEv09bNgPPX2vtAjRGQs-DQE4gAgmu2e4b4OEFtMJmp3hpkvLteaj/s72-c/ranil-sajith.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/01/blog-post_320.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/01/blog-post_320.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy