දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මිය ගිය රංජිත් සොයිසාගේ බිරිද මැතිවරණයට තරග කරන බව කියයි.. ඉල්ලීම මහින්දගෙන් !
Homeප්‍රවෘත්ති

මිය ගිය රංජිත් සොයිසාගේ බිරිද මැතිවරණයට තරග කරන බව කියයි.. ඉල්ලීම මහින්දගෙන් !

PropellerAds

ඉ දිරි මහමැතිවරණය සඳහා තමන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ කරන බව අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා...

කොරෝනා පරීක්‍ෂණ ගැන මෙරට වසංගත රෝග අංශ ප‍්‍රධානියා ඇමරිකා ජනාධිපතිට කියා දෙයි
මැතිවරණය පැවැත්විය හැකියි.. සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් කියයි.. ශ්‍රේෂ්ඨාධිකරණයටත් දන්වයි !
පාර්ලිමේන්තු මැතිවරණය ගැන සියළු පෙත්සම් ඉවත දමන්නැයි නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි
දිරි මහමැතිවරණය සඳහා තමන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ කරන බව අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාගේ බිරිඳ මුදිතා ද සොයිසා මහත්මිය සඳහන් කළාය.

මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය මත තමා මැතිවරණයට තරග කරන බවත් රත්නපුර ජනතාවගේ ඉල්ලීමට හිස නමා මෙම තීරණය ගත් බවත් ඇය පැවසුවාය.

ගොඩකවෙල තම නිවසේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇය මෙම අදහස් පළ කළා ය.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් මත තමන් ඔහු හා සාකච්ඡා කළ බවත් ඒ අනුව තමන්ට දේශපාලන කටයුතු ආරම්භ කරන ලෙස ඔහු කළ ඉල්ලීම ද විශාල ශක්තියක් වූ බවත් ඇය කියා සිටියාය


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මිය ගිය රංජිත් සොයිසාගේ බිරිද මැතිවරණයට තරග කරන බව කියයි.. ඉල්ලීම මහින්දගෙන් !
මිය ගිය රංජිත් සොයිසාගේ බිරිද මැතිවරණයට තරග කරන බව කියයි.. ඉල්ලීම මහින්දගෙන් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjQKmcthyMDaippfsUU9nzKYknrDBKidz-7TYsQthDnGq8ep2RNomCyHhek0F2pYtu6tm6DDhYfB-nBcjUOg1j_g4s6qVWlSLLyggViV9bmOdTxO81m64k9e1GEPDxbok0gA7xoIRHizG7l/s320/soysa.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjQKmcthyMDaippfsUU9nzKYknrDBKidz-7TYsQthDnGq8ep2RNomCyHhek0F2pYtu6tm6DDhYfB-nBcjUOg1j_g4s6qVWlSLLyggViV9bmOdTxO81m64k9e1GEPDxbok0gA7xoIRHizG7l/s72-c/soysa.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/01/blog-post_21.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/01/blog-post_21.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy