දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොරෝනා පරීක්‍ෂණ ගැන මෙරට වසංගත රෝග අංශ ප‍්‍රධානියා ඇමරිකා ජනාධිපතිට කියා දෙයි
Homeප්‍රවෘත්ති

කොරෝනා පරීක්‍ෂණ ගැන මෙරට වසංගත රෝග අංශ ප‍්‍රධානියා ඇමරිකා ජනාධිපතිට කියා දෙයි

PropellerAds

ඇමරිකා එක්සත් ජනපදයේ කොරෝනා පරීක්ෂණ වැඩිපුර සිදු කිරීමට සිදුවීම සිදුවී ඇත්තේ ඔවුන් කොරෝනා වෛරස් ව්‍යාප්තිය සඳහා ප්‍රවේශ වීමේ වරද නිසා බව මෙ...

සත අරඹපල වඩ අලලය! පසල දරවනග ඇඳම වනස කරනන කයය
අගමතට කල එකකවත ගනන බ... සමහරනට තනතර ලබනම කල කරනනවත බ - බසල
ජතයනතර සමළවකට එකසත රජධනයට ගය පලසය සව දනක අතරදන! සදධය ගන පලසය කරණ සයය
ඇමරිකා එක්සත් ජනපදයේ කොරෝනා පරීක්ෂණ වැඩිපුර සිදු කිරීමට සිදුවීම සිදුවී ඇත්තේ ඔවුන් කොරෝනා වෛරස් ව්‍යාප්තිය සඳහා ප්‍රවේශ වීමේ වරද නිසා බව මෙරට වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.


ඇමරිකාවේ කොරෝනා රෝගීන් ඉහල ගොස් ඇත්තේ පරීක්ෂණ ඉහළ යාම හේතුවෙන් නිසා එය සතුටු විය හැකි කාරණාවක් යයි ඇමරිකානු ජනාධිපතිවරයා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු මේ බව පැවසීය.

ඇමරිකාවේ කොරෝනා රෝගීන් මීටත් වඩා වැඩි විය හැකි වුවත් ඔවුන් පරීක්ෂා කරන්නේ සැලැස්මකට අනුව නොව රෝගී වූවන්ගේ ජීව සාම්පල බවත් ඔහු පැවසීය.

නමුත් ශ්‍රී ලංකාවේ සිදුකර ඇති පරීක්ෂණ 45,000ක් පමණ වුවද එය මෙරට ප්‍රවේශයේ ස්වභාවය අනුවත් ඉතාම ප්‍රමාණවත් යැයි සඳහන් කළේය.

අන්තර්ජාල අන්තර්ජාල නාලිකාවක් සමග අදහස් පළ කරමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

වැලිසර නාවික හමුදාවට කඳවුරේ කොරෝනා ඇති වීම සිදුවූ ආකාරය ගැනද විස්තර කරන ඔහු ඉදිරි සති දෙක තුනක කාලයේදීද රෝගීන් වාර්තා විය හැකි යැයි පැවසීය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග ඇති විරෝධය සම්බන්ධයෙන්ද අදහස් පළ කරමින් ඔහු සඳහන් කරන්නේ තමන් රෝගය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් සඟවා නැති බවයි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොරෝනා පරීක්‍ෂණ ගැන මෙරට වසංගත රෝග අංශ ප‍්‍රධානියා ඇමරිකා ජනාධිපතිට කියා දෙයි
කොරෝනා පරීක්‍ෂණ ගැන මෙරට වසංගත රෝග අංශ ප‍්‍රධානියා ඇමරිකා ජනාධිපතිට කියා දෙයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgc1EXHOGmnttkbjRDvbuRvqF5lX8btsc7f5m5lDai94j1n1lbY9LaO9xhN1fcogAy8N7ck2_GyEgpA-j0k2WUMzyuQP2xww73SX4pEl_0JyzCd0pk3JZVmq4CPJZuVGESUJMTPpiqEdOM/s320/454578.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgc1EXHOGmnttkbjRDvbuRvqF5lX8btsc7f5m5lDai94j1n1lbY9LaO9xhN1fcogAy8N7ck2_GyEgpA-j0k2WUMzyuQP2xww73SX4pEl_0JyzCd0pk3JZVmq4CPJZuVGESUJMTPpiqEdOM/s72-c/454578.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_646.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_646.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy