පා ර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර ඇති සියලු පෙත්සම් විභාගයට නොගෙන ඉවත දමන ලෙස නීතිපතිවරයා විසින් ශ්‍රේෂ...
පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර ඇති සියලු පෙත්සම් විභාගයට නොගෙන ඉවත දමන ලෙස නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.
අද දිනයේ පස්වන දිනටත් මෙම පෙත්සම් සලකා බැලීමේදී නීතිපතිවරයා මෙම ඉල්ලීම කර ඇත.

අද දිනයේ පස්වන දිනටත් මෙම පෙත්සම් සලකා බැලීමේදී නීතිපතිවරයා මෙම ඉල්ලීම කර ඇත.

COMMENTS