දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මාස 06කට කලින් තිබුනා නම් මා මෙතන නෑ - අගමැති
Homeප්‍රවෘත්ති

මාස 06කට කලින් තිබුනා නම් මා මෙතන නෑ - අගමැති

PropellerAds

ද රුවන් වෙනුවෙන් කළයුතු යුතුකම් ඉටු කිරීමට පසුබට නොවන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. ඒ මහතා මෙසේ පැවසුවේ (13) කොළඹ තර්ස්ටන්...

මැතිවරණ නීති කඩ කිරීම් 793ක්
"දුෂිතයන් සමඟ ආණ්ඩු කිරීමට සූදානම් නෑ" - ජනපති අවසන් ජන රැළියේදී කියයි
ඡන්ද දැන්වීම් පත්‍රිකාවේ දෝෂයක් ඇත්නම් වහාම කළ යුතු දේ
රුවන් වෙනුවෙන් කළයුතු යුතුකම් ඉටු කිරීමට පසුබට නොවන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ඒ මහතා මෙසේ පැවසුවේ (13) කොළඹ තර්ස්ටන් විද්‍යාලයට වසර 70ක් පිරීම නිමිත්තෙන් විද්‍යාලයීය කී‍්‍රඩාංගණයේ පැවැති උත්සවයකට එක් වෙමිණි.

තර්ස්ටන් විද්‍යාලයට වසර 70ක් සැපිරීම නිමිත්තෙන් සංවිධානය කරතිබූ උත්සවයට පැමිණි අග‍්‍රාමාත්‍යවරයා ආදි සිසුන් විසින් පිළිගනු ලැබූ අතර හැත්තෑ වසරක් තර්ස්ටන් දරුවන්ට සෙවන සදන විසල් නුගරුක මෙන්, අනාගත දූ දරුවන්ට සෙවන සදනු ස`දහා අග‍්‍රාමාත්‍යවරයා අතින් නා පැළයක් සිටුවීමද මෙහිදී සිදුවිය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.

තර්ස්ටන් විද්‍යාලයට වසර 70ක් සපිරෙන මේ අවස්ථාවේ වචන කිහිපයක් කතා කරන්න හැකිවීම ගැන සතුටුයි. මේ උත්සවය මීට මාස 06ට කළින් තිබුණා නම් මට මේ අවස්ථාව ලැබෙන්නේ නැහැ. විදුහල්පතිවරයා වැඩබලන විදුහල්පතිවරයෙක් නිසා මට ආරාධනා කරන්නෙත් නැහැ. කාලයක් මේ පාසල තිබුනේ වෙනත් පාසල්වලින් අස්කරන ළමයින් ඇතුළත් කර ගන්න පාසලක් වගෙයි. ඒ යුගය දැන් අවසන්. මේ පාසල කී‍්‍රඩාව, අධ්‍යාපනය, සෞන්දර්යය වැනි සෑම අංශයකින්ම ඉදිරියට ඇවිත් තිබෙනවා. ඒ නිසා දෙමව්පියෝ තර්ස්ටන් විද්‍යාලයට දරුවන් ඇතුළත් කරගන්න දැඩි උත්සාහයක් ගන්නවා.

මේ පාසල දවසින් දවස දියුණු වෙනවා දැකීම පාසලේ ආදි සිසුන්ගේ බලාපොරොත්තුවයි. ආදි සිසුන් පාසලේ කටයුතු වෙනුවෙන් දක්වන දායකත්වය අපි අගය කරනවා. පාසල වෙනුවෙන් අපෙන් විය යුතු යුතුකම් ඉටු කරන්න කිසිවිටෙකත් පසුබට නොවන බවත් මේ අවස්ථාවේ විශේෂයෙන් ස`දහන් කරනවා. ඒ වගේම තර්ස්ටන් විද්‍යාලය දිවයිනේ විශිෂ්ඨතම පාසලක් වේවා යි ප‍්‍රාර්ථනා කරනවා.

මෙම අවස්ථාවට අධ්‍යාපන කී‍්‍රඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා, අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් ආර්. එම්. එම්. රත්නායක මහතා, ඇතුළු ආදි සිසුන්ද, පාසල් සිසුන්ද සහභාගි වූහ.

විජයානන්ද හේරත්
අග‍්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්
අග‍්‍රාමාත්‍ය මාධ්‍ය අංශය


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මාස 06කට කලින් තිබුනා නම් මා මෙතන නෑ - අගමැති
මාස 06කට කලින් තිබුනා නම් මා මෙතන නෑ - අගමැති
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi-3KnPsh5IULaJ0zpUn8RkdxR7SGCtbWZQNVishJXRe5M4hkzGLfPVYM8SyYppSEIlaMUFo8i9sdbRLaEIBWzYEXTLN-GV3F-UX6hGGXrE4LNcWMqSDJC3-5SUTY8bkUH0uK0VkMtpY_dY/s320/mahinda.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi-3KnPsh5IULaJ0zpUn8RkdxR7SGCtbWZQNVishJXRe5M4hkzGLfPVYM8SyYppSEIlaMUFo8i9sdbRLaEIBWzYEXTLN-GV3F-UX6hGGXrE4LNcWMqSDJC3-5SUTY8bkUH0uK0VkMtpY_dY/s72-c/mahinda.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/01/06.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/01/06.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy