2017.12.09 දින සිට අද (08) දක්වා මැතිවරණ පැමිණිලි 610ක් හා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 183ක් වාර්තාව ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි. ...
2017.12.09 දින සිට අද (08) දක්වා මැතිවරණ පැමිණිලි 610ක් හා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 183ක් වාර්තාව ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
ඒ අනුව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්වලට අදාළව අත්අඩංගුවට පත් සැකකරුවන් ගණන 363ක් වන අතර ඒ අතර අපේක්ෂකයින් 36දෙනෙකු ද වෙති. මැතිවරණ පැමිණිලිවලට අදාළව සැකකරුවන් 136ක් අත්අඩංගුවට ගෙන ඇති අතර මැතිවරණ අපේක්ෂකයන් 25දෙනෙකුද වෙති.
එමෙන් ම පසුගිය පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 43ක් ලැබී ඇති අතර සැකකරුවන් එක්අයෙකුද මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 06ක් වාර්තාව ඇති අතර ඒ සම්බන්ධයෙන් පුද්ගලයන් 07දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS