පා ර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂ නායක ධුරය ලබා දෙන බව ප්‍රකාශ කළද ඊට අදාළ කටයුතු කිසිවක් කථානායකවරයාගෙන් සිදුවී නැති බව ...
පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂ නායක ධුරය ලබා දෙන බව ප්‍රකාශ කළද ඊට අදාළ කටයුතු කිසිවක් කථානායකවරයාගෙන් සිදුවී නැති බව සජිත් ප්‍රේමදාස මහතාගෙන් පාර්ශවය චෝදනා කරයි. මේ වන විට කතානායකවරයා විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නම ලෙස නිවේදනය කර නැති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පැවසීය.
එමෙන්ම ව්‍යවස්ථා සභාවේ විපක්ෂ නායකයා වශයෙන් සජිත් ප්‍රේමදාස මහතාට කැඳවීමක් මෙතෙක් කර නැති බවත් ඔහු පැවසීය.
ලබන තුන් වැනිදා ආරම්භ වීමට නියමිතව ඇති පාර්ලිමේන්තු සැසියේදී විපක්ෂ නායක පුටුව සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට මේ වන තෙක් සූදානමක් නැතැයි ද ඔහු සඳහන් කළේය.
ඔහු කොළඹදී මාධ්‍ය අමතමින් මේ බව කියා සිටියේය.

COMMENTS