දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සමුළුවට සහභාගි නොවූ පක්ෂ සාමාජිකයන්ට එරෙහිව විනය පරීක්ෂණ - තිලිණ බණ්ඩාර තෙන්නකෝන්
Homeප්‍රවෘත්ති

සමුළුවට සහභාගි නොවූ පක්ෂ සාමාජිකයන්ට එරෙහිව විනය පරීක්ෂණ - තිලිණ බණ්ඩාර තෙන්නකෝන්

PropellerAds

  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වන සංවත්සර උළෙල අතිඋත්කර්ෂවත් අයුරින් කොළඹ දී පැවැත්වූ බවත් එම පක්ෂයේ උරුමය, සංකේතය, මධ්‍යම කාරක සභාව, විධ...

ජනාධිපති හා අගමැති අද එම තනතුරු දරන්නේ බැසිල් රාජපක්ෂ නිසා - උදයංග
තරුණියන් විකුණන වෙබ් ජාවාරම්කරුවන් සොයා පුළුල් මෙහෙයුම් !
ඇන්ජලෝ මැතිව්ස් ක්‍රිකට් පිටියට සමුදෙයි ?
සමුළුවට සහභාගි නොවූ පක්ෂ සාමාජිකයන්ට එරෙහිව විනය පරීක්ෂණ - තිලිණ බණ්ඩාර තෙන්නකෝන්

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වන සංවත්සර උළෙල අතිඋත්කර්ෂවත් අයුරින් කොළඹ දී පැවැත්වූ බවත් එම පක්ෂයේ උරුමය, සංකේතය, මධ්‍යම කාරක සභාව, විධායක සභාව, පිරිස් බලය ආදිය අප සතුවන බව කී ඒ මහතා ඇතැම් පිරිසක් පක්ෂය විනාශ කිරීමට කටයුතු කරන බව අද ( සැප්.04) මහනුවර දී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සර සැමරුම සදහා සහභාගී වන ලෙස සියලු පක්ෂ සදහා ආරාධනා කළ නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් පිරිසක් සමුලුවට සහභාගී නොවී වෙනත් ගමනක නිරත වන බව කී ඒ මහතා මේ වන විට පක්ෂය ආරක්ෂා කරන පිරිස් හා පක්ෂය විනාශ කරන පිරිස් කවුරුන් දැයි අවබෝධ වන බව කීවේය. පක්ෂයට හානි කරන එවැනි පිරිසක් සමග කටයුතු කිරීම නිසා විශාල ගැටලු රැසකට මුහුණදීමට සිදුවන බවත් එබැවින් එවැනි පුද්ගලයන්ගෙන් තොර සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් පක්ෂය තුළ රැක ගත යුතු යැයි ඒ මහතා කීවේය.

සමුලුවට සහභාගී නොවු සියලු දෙනාට විනය පරීක්ෂණ පවත්වා ඔවුන්ට දඩුවම් කොට පක්ෂය ආරක්ෂා කිරීමට කටයුතු කරන මෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද ඒ මහතා කිවේය. වර්ෂ 2020දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් බලයට ගෙන ඒම සදහා කටයුතු කරන මෙම අවධියේ එය ඉලක්කය බිද දැමීමට උත්සහ කරන පොහොට්ටු පක්ෂයේ පිරිස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉවත් කළ යුතු යැයි අමාත්‍ය තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිවරුන්ගේ සංගමයේ මහනුවර දිස්ත්‍රික් සභාපති, උඩුනුවර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති බන්දුල සෙනෙවිරත්න මහතා අදහස් දක්වමින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිනවීම සදහා දැඩි කැපවීමක් කළ පොදු මහජනයා පක්ෂයේ සංවත්සරය පිළිබදව විමසමින් කොළඹ කරා යන විට පක්ෂයේ නායකයන් ලෙස කටයුතු කළ පිරිස් නිසි ආරාධනා නොලැබුණු බව ප්‍රකාශ කිරීම පිළිගත නොහැකි යැයි කීවේය.
බහුතර පිරිසක් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග අත්වැල් බැද ගනිමින් සිටියදී ඉතා සුලු පිරිසක් පමණක් පොදු විපක්ෂය සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එරෙහිව කටයුතු කරමින් සිටින බව කිවේය.

එමෙන්ම බහුතර මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපතිවරයා සමග රැදි සිටියදී විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැනි ඉතා සුලු පිරිසක් පක්ෂය විනාශ කිරීම සදහා වෙනත් සැලසුම් ක්‍රියාත්මක කරන බව ඔහු කීවේය.

වරක් පක්ෂය විනාශ කළ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ වැනි අය සමග යළි එක් නොවිය යුතු යැයි බන්දුල සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නුවර නදීක දයා බණ්ඩාර

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සමුළුවට සහභාගි නොවූ පක්ෂ සාමාජිකයන්ට එරෙහිව විනය පරීක්ෂණ - තිලිණ බණ්ඩාර තෙන්නකෝන්
සමුළුවට සහභාගි නොවූ පක්ෂ සාමාජිකයන්ට එරෙහිව විනය පරීක්ෂණ - තිලිණ බණ්ඩාර තෙන්නකෝන්
http://ift.tt/2vFlhrt
https://i.ytimg.com/vi/dN694ADlrmE/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_641.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_641.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy