පළාත් සභා සියල්ලේම මැතිවරණය එකම දිනකදී පැවැත්වීමට මෙම සංශෝධනයෙන් යෝජනා කර තිබිණි. ආණ්ඩු පක්ෂය නියෝජනය කරන දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන් ස...
පළාත් සභා සියල්ලේම මැතිවරණය එකම දිනකදී පැවැත්වීමට මෙම සංශෝධනයෙන් යෝජනා කර තිබිණි.
ආණ්ඩු පක්ෂය නියෝජනය කරන දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන් සහ විපක්ෂය නියෝජනය එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් යෝජනාවට විරෝධතාවය ප්‍රකාශ කළේය.
මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා ප්‍රකාශ කළේ මෙම සංශෝධනය හරහා පළාත් සභාවලට ඇති සීමිත බලතල ප්‍රමාණය ද පාර්ලිමේන්තුව වෙත පවරා ගැනීමට සූදානම් වන බවයි. මේ නිසා යෝජනාවට විරෝධතාවය දක්වන බව ඔහු ප්‍රකාශ කරයි.
COMMENTS