දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මං ඉවරයි.. මා අත්අඩංගුවට ගන්නයි හදන්නේ.. මට හිරේ යන්න බෑ.. බැරිස්ටර් ශ‍්‍රියාලතා ස්විස් එම්බසියේ විලාප තියයි
Homeප්‍රවෘත්ති

මං ඉවරයි.. මා අත්අඩංගුවට ගන්නයි හදන්නේ.. මට හිරේ යන්න බෑ.. බැරිස්ටර් ශ‍්‍රියාලතා ස්විස් එම්බසියේ විලාප තියයි

PropellerAds

දැ න් තත්ත්වය මත තමන් ඉතා ඉක්මනින් අත්අඩංගුවට පත්වනු ඇති බවත් රිම්න්ඩ් කිරීමේ ඉඩක්ද ඇති බවත් පැහැරගැනීමට ලක්වූ බව කියන කොළඹ සිව්ට්සරලන්ත ත...

ඇතැම් රෝගීන් තම රෝග, කර්මයට බාර දී තිබූ යුගය නිමා කළා - රාජිත
ප්‍රියත් බන්දු වික්‍රමත් ආණ්ඩුව අන්දයි.
බන්ධනාගාර රෝගීන්ට දින පහකින් බෙහෙත් නෑ
දැන් තත්ත්වය මත තමන් ඉතා ඉක්මනින් අත්අඩංගුවට පත්වනු ඇති බවත් රිම්න්ඩ් කිරීමේ ඉඩක්ද ඇති බවත් පැහැරගැනීමට ලක්වූ බව කියන කොළඹ සිව්ට්සරලන්ත තානාපති කාර්යාලයේ සේවිකාව සඳහන් කර තිබේ. ගානියා බැරිස්ටර් ශ්‍රියාලතා නම් ඇය මේ බව සදහන් කර ඇත්තේ දින කිහිපයක් තිස්සේ රහස් පොලීසිය විසින් සිදු කරන ලද ප‍්‍රශ්න කිරීම්වලින් පසු කොලඹ ස්විස් තානාපති කාර්යාලයේදීය.

කෙසේ හෝ තමන් බේරා ගන්නැයි ඇය එහි සිටි තම හිතවතුන් කිහිප දෙනෙක්ටම පවසා ඇති අතර අතර අවස්ථා කිහිපයකදිම උස් හඩින් කෑගසාද ඇත.

මේ අතර ඇමැති දයාසිරි ජයසේකර මහතා සඳහන් කරන්නේ අදාළ කාන්තාව කර ඇති ප්‍රකාශය අසත්‍ය බව දැනට රට හෙළිවී ඇති බවත් ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවත් ය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මං ඉවරයි.. මා අත්අඩංගුවට ගන්නයි හදන්නේ.. මට හිරේ යන්න බෑ.. බැරිස්ටර් ශ‍්‍රියාලතා ස්විස් එම්බසියේ විලාප තියයි
මං ඉවරයි.. මා අත්අඩංගුවට ගන්නයි හදන්නේ.. මට හිරේ යන්න බෑ.. බැරිස්ටර් ශ‍්‍රියාලතා ස්විස් එම්බසියේ විලාප තියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgsCR2cdJQcsyLOb9dMWEqUbasleJOp5LBtcFmgeU9au3JPmIuxpZ1NtUM7-iR-acH5Tq2Meh041LwWxD-ODyMJHzu41Vav7NSjiH6_zW-Z-LA019mY5nRGWJAyGa_dwyErFEBP4yM89fQg/s320/5454578888.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgsCR2cdJQcsyLOb9dMWEqUbasleJOp5LBtcFmgeU9au3JPmIuxpZ1NtUM7-iR-acH5Tq2Meh041LwWxD-ODyMJHzu41Vav7NSjiH6_zW-Z-LA019mY5nRGWJAyGa_dwyErFEBP4yM89fQg/s72-c/5454578888.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/12/blog-post_700.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/12/blog-post_700.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy