දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඇතැම් රෝගීන් තම රෝග, කර්මයට බාර දී තිබූ යුගය නිමා කළා - රාජිත
Homeප්‍රවෘත්ති

ඇතැම් රෝගීන් තම රෝග, කර්මයට බාර දී තිබූ යුගය නිමා කළා - රාජිත

PropellerAds

එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක කරන තීන්දු තීරණ සම්බන්ධයෙන් තොරතුරු ජනතාව...

කිරින්ද මුහුදේදී රළ පහරට හසුවුන දෙදරු මවත් මිය යයි - (photos)
ඩ්‍රෝන තහනම පිටුපස බිස්නස් කුමන්ත්‍රණයක් !
ඇෆ්ගනිස්ථානයට එරෙහි පාකිස්තාන ජයෙන් පසු ක්‍රීඩා ලෝලීන් දෙපිරිසක් අතර ගැටුමක් - (video)
ඇතැම් රෝගීන් තම රෝග, කර්මයට බාර දී තිබූ යුගය නිමා කළා - රාජිත

එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක කරන තීන්දු තීරණ සම්බන්ධයෙන් තොරතුරු ජනතාව අතරට ගෙනයාම ඉතා වැදගත් බවයි. මෙවැනි වැඩමුළු පැවැත්වීම හරහා ජනතාව සහ වෛද්‍යවරුන්, සෞඛ්‍ය නිළධාරීන් අතර සමීප බව වර්ධනය වන බවත් ජනතා ගැටලු හොඳින්ම හඳුනාගත හැකි බවත් ඇමතිවරයා පවසයි.

තවදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා,

'2015 වසරේ සිට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල පරිවර්තනයක් ආරම්භ වී තිබෙනවා. පසුගිය රජය සමයේ භෞතික දියුණුවක් පැවැතුන ද මානව දියුණුවක් තිබුනේ නැහැ. ඇතැම් රෝගීන් තම රෝගය කර්මයට ඉඩ දී බලාගෙන සිටිමින් අකාලයේ ජිවිතක්ෂයට පත් වුනා. එම වැටකඩුලු ඉවත් කරමින් නිර්ධන පන්තියේ ජනතාවට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුලින් සහන සළසා තිබෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් මානව සම්පත සංවර්ධනය කළ යුතුයි. රෝහල් විවෘත කළත් මානව සම්පතේ ගැටලු තිබෙනවා. වැරදි මතවාද සමාජය තුල පැතිර යන්නේ මන්ද බුද්ධිකභාවය හේතුවෙන්. කාර්යක්ෂමතාවය අඩු වී ඇත්තේ නිරෝගීකම නොමැතිවීම හේතුවෙන්. එම නිසා වත්මන් රජය බුද්ධිමත් නිරෝගීමත් පරපුරක් බිහි කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කර තිබෙනවා. '

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම, එම සංගමයේ සභාපති වෛද්‍ය කපිල ජයරත්න, ලේකම් සුදන්ත පෙරේරා යන මහත්වරුන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඇතැම් රෝගීන් තම රෝග, කර්මයට බාර දී තිබූ යුගය නිමා කළා - රාජිත
ඇතැම් රෝගීන් තම රෝග, කර්මයට බාර දී තිබූ යුගය නිමා කළා - රාජිත
http://ift.tt/2fg2nwx
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_112.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_112.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy