දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පූජ්‍ය පක්ෂය රට විනාශ කරන හැටිි අගරදගුරු කියයි..
Homeප්‍රවෘත්ති

පූජ්‍ය පක්ෂය රට විනාශ කරන හැටිි අගරදගුරු කියයි..

PropellerAds

රට ගොඩනැගීමට නම් උගතුන් සහ බුද්ධිමතුන් දේශපාලනයට  ගෙන අයුතු බව කොළඹ අගරදගුරු ඇති උතුම් මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපානන් පවසති. කාදිනල් හි...

කැබිනට්ටුවේ ගැටුම් උග්‍රවෙයි - මංගල, අමුණුගම, රාජිතගේ ගැටුමට මැදිවූ ජනපති මංගලගේ පැත්ත ගනී?
විමල්, රතන හිමිට ස්තූති කරයි! ආණ්ඩු පෙරළියට ‘ජනබල සේනා’ එයි
වසර 3කට පසු මෛත්‍රීට හදිසියේම උතුර සිහිවෙයි! බැසිල්ගේ වැඩක් මෛත්‍රී අතට ගනී
රට ගොඩනැගීමට නම් උගතුන් සහ බුද්ධිමතුන් දේශපාලනයට  ගෙන අයුතු බව කොළඹ අගරදගුරු ඇති උතුම් මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපානන් පවසති.
කාදිනල් හිමිපාණන් මේ බව ප්‍රකාශ කලේ රුහුණු විශ්ව විද්‍යාලයේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.

රුහුණු විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවය ඊයේ පැවැත්වුනේ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙනි.එහිදී පැමිණි සිටි පිරිස අමතමින් හිමිපාණන් මෙසේ පැවසීය.

අතීතයේ රට පාලනය කල ඇමතිවරු සැමවිටම ක්‍රියා කලේ ආධ්‍යාත්මික සංවර්ධනය සහ ඒ සමගම ආර්ථික සංවර්ධනය වෙනුවෙන් කැපවෙලා.අද අපේ පුජ්‍ය සහ පුජක පක්ෂය ඇතැම් සාමාජිකයින්ගේ දේශපාලන අතකොලු බවට පත්වෙලා.

රටට ජනතාවට පාලකයින්ට ආධ්‍යාත්මික නායකත්වය ලබාදීමෙන් ඔවුන් අතින් එය ක්‍රම ක්‍රමයෙන් ගිලිහෙමින් පවතිනවා.

අපේ රට ලෝකයේ ඉදිරියට යන්න ඕන.එහෙම කරන්න නම් අපි අපේ අධ්‍යාපන,ජාතිආගම්,භාෂා පන්ති ලෙස වෙන් නොකරම පොදු ආධ්‍යාත්මික පදනමකට ගොනු කල යුතුයි. සැමට එක හා සමාන නීති රාමුවක් රට තුල ඇති කිරීම අත්‍යවශ්‍යයි.

දේශපාලන නායකයින් ලෙස ආධ්‍යාත්මික පදනමකින් යුත් උගතුන් බුද්ධිමතුන් පුහුණුව ලද විශේෂඥයින් තෝරා ගතයුතුයි.

ලැයිස්තුවට දාන හැමෝම තෝරාගන්න අවශ්‍ය නැහැ.ඔලුව පාවිච්චි කරලා තෝරන්න.මේ රට පාලනය කරන්න පුළුවන් රටට අවශ්‍ය සාධාරණ යුක්තිය,ප්‍රගතිය ලබාදෙන්න පුලුවන්ද කියලා හිතලා බලලා චන්දය දාන්න ඕන.

ඔහේ නිකන් රැල්ලට යන එක නෙමෙයි කරන්න ඕන.අපි දේපාලන වේදිකාවේ නගිනවානම් ඒ කරන්නේ මේ රටට කරන්නේ ලොකු විනාශයක්.

පැවිදි පුජක අපි අපේ නායකත්වය දෙන්න ඕන දේශපාලන වේදිකාවේ එළියේ ඉඳගෙන”

– දෙනියාය ප්‍රියංක  ගමගේ
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29412,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පූජ්‍ය පක්ෂය රට විනාශ කරන හැටිි අගරදගුරු කියයි..
පූජ්‍ය පක්ෂය රට විනාශ කරන හැටිි අගරදගුරු කියයි..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiWCmCtyCFmD-zNAtqLR9FrQRopc1sKyP0qzcArvR2EibsFW2XeRD4N7YHO2GwPlHHk_UFUIKhvc-jj8HVUuaOogKeA7mOyIHerVcmnL561lkOOw1ADTNerdW1-nLTj319mrZlRn-o6tZou/s320/malcolm-cardinal-ranjith.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiWCmCtyCFmD-zNAtqLR9FrQRopc1sKyP0qzcArvR2EibsFW2XeRD4N7YHO2GwPlHHk_UFUIKhvc-jj8HVUuaOogKeA7mOyIHerVcmnL561lkOOw1ADTNerdW1-nLTj319mrZlRn-o6tZou/s72-c/malcolm-cardinal-ranjith.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/12/blog-post_51.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/12/blog-post_51.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy