දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
‘රැගුවොත් මරණවා’ දිනපු අපේක්‍ෂකට පැරදුනු අපේක්‍ෂක පහර දෙයි..
Homeප්‍රවෘත්ති

‘රැගුවොත් මරණවා’ දිනපු අපේක්‍ෂකට පැරදුනු අපේක්‍ෂක පහර දෙයි..

PropellerAds

පළාත් පාලන මැතිවරණයේ දී බියගම ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගය පක්ෂයෙන් තරග කර ජයග්‍රහණය කළ අයකුට මරණීය තර්ජනය කර පහර දුන්නේ යැයි කියන සිද...

'හරක් කටා'ගේ නාකුළුගමුව සුපර් මාකට් එකේ සියලු බඩු සතොසට!
අසහාය ගායන පෞරුෂයකින් හෙබි ‘ඔහු’ නික්මගිය අයුරු - (video)
කබ්රාල් ඇමති මන්ත්‍රීකම් අත්හැර මහ බැංකු අධිපති වෙයි!
පළාත් පාලන මැතිවරණයේ දී බියගම ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගය පක්ෂයෙන් තරග කර ජයග්‍රහණය කළ අයකුට මරණීය තර්ජනය කර පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොදු ජන පෙරමුණෙන් එම සභාවට තරග කළ පරාජිතඅපේක්ෂකයකු සහ ඔහුගේ මිතුරන් බව කියන දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා බියගම පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

පහර කෑමට ලක් වූ තැනැත්තා කළ පැමිණිල්ලක් අනුව මෙම තිදෙනා අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇතැයි බියගම පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.

බියගම ප්‍රාදේශීය සභාවට මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්ව සිටින අය වල්ගම කුරුඳුවත්තප්‍රදේශයේ නිවෙසක පින්කමකට සහභාගී වී ඉකුත් නමවැනිදා රාත්‍රී එකොළහයි තිහට පමණ නිවෙස් බලා එමින් සිටියදී මෙම පහරදීම වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

වල්ගම ප්‍රදේශයේ රඟන්න ආවොත් මම උඹ මරනවා යැයි කියමින් පහර දී ඇතැයි පොලිසිය කියයි.
බියගම පොලිසිය විමර්ශන පවත්වයි.

– ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29409,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ‘රැගුවොත් මරණවා’ දිනපු අපේක්‍ෂකට පැරදුනු අපේක්‍ෂක පහර දෙයි..
‘රැගුවොත් මරණවා’ දිනපු අපේක්‍ෂකට පැරදුනු අපේක්‍ෂක පහර දෙයි..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjWCcOx5NAaSlk0NWBXSFrEORPPyy6aHLIkUgPmkoCdk8_fI02MunBEPu8M-IH-VmTMXUNPjV10XXI6GrzOAZZs8oUaUx2pKTJDXpZlUgha3wLh9dnSlPpLgh4Ya3UcFT-t3X7kNb3prSq6kkcgfNFojtbDtvN9apPb7deNPMVTwmfSM-YolJgGq5qyQAuH/s320/fight.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjWCcOx5NAaSlk0NWBXSFrEORPPyy6aHLIkUgPmkoCdk8_fI02MunBEPu8M-IH-VmTMXUNPjV10XXI6GrzOAZZs8oUaUx2pKTJDXpZlUgha3wLh9dnSlPpLgh4Ya3UcFT-t3X7kNb3prSq6kkcgfNFojtbDtvN9apPb7deNPMVTwmfSM-YolJgGq5qyQAuH/s72-c/fight.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2025/05/blog-post_99.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2025/05/blog-post_99.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy