දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රනිල් ගේ පූට්ටු යෝජනාවට පොහොට්ටු මහ ලේකම්ගෙන් අතුල් පාරක්!
Homeප්‍රවෘත්ති

රනිල් ගේ පූට්ටු යෝජනාවට පොහොට්ටු මහ ලේකම්ගෙන් අතුල් පාරක්!

PropellerAds

පොදු ජන පෙරමුණට ඇත්තේ පුලුල් දේශපාලන දැක්මක් බවත් ජන වරමට ගරු කර ඒ ඒ පලාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට කටයුතු කරනවා විනා පලාත් පාලන ආයතනයක ...

ආණ්ඩුවේ ඡන්ද කල් දමන කුමන්ත්‍රණයේ ඉත්තෙක්-හවුල්කාරයෙක්-අතකොළුවක් වෙන්න එපා! මුලු විපක්ෂයම හිටපු මැකො මහින්ද ‌දේශප්‍රියගෙන් එකට ඉල්ලයි!
තිළිණි ප්‍රියමාලිගේ සිද්ධියට සංගීතාගෙන් CIDය පැය 5ක් ප්‍රශ්න කරයි! ප්‍රියමාලිගේ ෆෝන් එකේ තිබූ වීඩියෝවක් දැක සංගීතාට කටඋත්තර නැතිවෙයි!
ධනුෂ්ක වරද පිලි නොගනී.. නඩුව දිනන බව කියයි... ඕස්ට්‍රේලියා උපරිමාධිකරණයට යයි
පොදු ජන පෙරමුණට ඇත්තේ පුලුල් දේශපාලන දැක්මක් බවත් ජන වරමට ගරු කර ඒ ඒ පලාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට කටයුතු කරනවා විනා පලාත් පාලන ආයතනයක බලය ගැනීම වැනි සරළ කාරණාවක් වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය සමග සන්ධානගතවීමේ අපේක්ෂාවක් පොදු ජන පෙරමුණට නොමැති බවත් එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් පැවසීය.

ඔහු පෙන්වා දෙන්නේ එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය සහ එම ප්‍රතිපත්තිවලට ගැලපෙන කණ්ඩායම්වලට එක්ව සන්ධානගත විය හැකි වුව ද වාමාංශික නැඹුරුවක් සහිත පොදු ජන පෙරමුණට එවැනි සන්ධානගතවීමක් කළ නොහැකි බවය.

ඊයේ (15) නෙළුම් මාවත පොදු ජන පෙරමුණු මූලස්ථානයේ දී මාධ්‍ය  අමතමින් මහලේකම් සාගර කාරියවසම් මේ බව ප්‍රකාශ කළේ රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුතුව ගොඩනගන්නට උත්සාහ කරමින් ඇති විපක්ෂ සන්ධානයට පොහොට්ටුව එකතුවන්නේ දැයි මාධ්‍ය ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදී මහලේකම්වරයා මෙසේ ද පැවසීය.

“අපි විශ්වාස කරනවා පක්ෂයක් හැටියට සන්ධානයක් තුළින් මෙම බලය පිහිටුවීම සිදුකළ යුතු නෑ කියන කාරණය. පුලුල් අරමුණක්… මේ රටේ 2029 බලය පිහිටුවීම කියන අරමුණේ ආරම්භයක් හැටියට පමණයි අපි මේක දකින්නේ. ”

“අපි මේ අවස්ථාවේ දී පළාත් පාලන ආයතනවල වෙන් වෙන්ව බලය පිහිටුවිමේ දී ඒ ඒ පළාත් පාලන ආයතනවල ජනතාවගේ මතය සම්බන්ධයෙන් කටයුතු කරලා ඒ ජනතා මතයට ගරු කරලා අවශ්‍ය දේ කරනවා මිසක් අපි පක්ෂයක් හැටියට සන්ධානගත වෙලා බලය පිහිටුවන්න එකඟ වෙන්නේ නෑ. ”

“මොකද එක්සත් ජාතික පක්ෂයට, සමගි ජන බලවේගයට සහ එහි ප්‍රතිපත්ති පිළිගන්නා පක්ෂවලට එකතුවක් විය හැකියි. නමුත් අපි හැමදාම පක්ෂයක් හැටියට වාමාංශික පක්ෂ සමග සිටි පක්ෂයක්. අපේ ප්‍රතිපත්ති එක්ක ඉදිරියට යන ගමනක් මිසක් අපට ප්‍රතිවිරුද්ධ ප්‍රතිපත්ති දරන පුද්ගලයින් සමග හෝ පක්ෂ සමග බලය පිහිටුවනවා කියන සරල කාරණයක් සඳහා එකතු වෙලා කටයුතු කරන්න අපට හැකියාවක් නෑ. ”
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29600,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රනිල් ගේ පූට්ටු යෝජනාවට පොහොට්ටු මහ ලේකම්ගෙන් අතුල් පාරක්!
රනිල් ගේ පූට්ටු යෝජනාවට පොහොට්ටු මහ ලේකම්ගෙන් අතුල් පාරක්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi3mp4kF6pJsEuSeqWPqfszK6-czXhtQXW-praS1vH37PAjgGWduTsDtNLqFjSgbvvD7qswd2N3M0FTH_NtLJO1YaDmDj3CX9s3EAeeJmBLb_fF3r32rkHDdNsQyhfWYsXgfWAcgs47-gzfOQqC-zb3m5UDYYFI_knYLdstaGZjGBsGp-F3VE7cf397Xyp7/s320/sagara.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi3mp4kF6pJsEuSeqWPqfszK6-czXhtQXW-praS1vH37PAjgGWduTsDtNLqFjSgbvvD7qswd2N3M0FTH_NtLJO1YaDmDj3CX9s3EAeeJmBLb_fF3r32rkHDdNsQyhfWYsXgfWAcgs47-gzfOQqC-zb3m5UDYYFI_knYLdstaGZjGBsGp-F3VE7cf397Xyp7/s72-c/sagara.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2025/05/blog-post_16.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2025/05/blog-post_16.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy