දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සේවකයන් 6 දෙනකුට විවේක ගන්න දුම්රියක් අවුරුදු තුනක් හැටන් සිට නාවලපිටියට ගිහින් - විශාල මහජන මුදලක් විනාශ කළ වැඩේ ඇමැති සී.බී. නතර කරයි
Homeප්‍රවෘත්ති

සේවකයන් 6 දෙනකුට විවේක ගන්න දුම්රියක් අවුරුදු තුනක් හැටන් සිට නාවලපිටියට ගිහින් - විශාල මහජන මුදලක් විනාශ කළ වැඩේ ඇමැති සී.බී. නතර කරයි

PropellerAds

දුම්රිය රියැදුරන් දෙදෙනකුට සහ දුම්රිය ආරක්ෂක නිලධාරීන් සිව්දෙනකුට විවේක ගැනීම සඳහා හැටන් සිට නාවලපිටිය දුම්රිය ස්ථානය දක්වා වසර තුනක් තිස්ස...

රන්ජන් අධිකරණයට අපහාස කළ බව පරීක්ෂණවලදී තහවුරු වුණා - නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි
කොරෝනා වැලදී ලාංකිකයන් 40ක් විදේශයන්හිදී මිය යයි.. දේහයන් ලංකාවට ගේන්න අවසර නෑ !
චම්පිකගේ ගෝලයාට සුජීවගෙන් මතක හිටිව ටොක්කක්.. එකම මාධ්‍ය හමුවේදී කුහකයා කියයි - (video)
දුම්රිය රියැදුරන් දෙදෙනකුට සහ දුම්රිය ආරක්ෂක නිලධාරීන් සිව්දෙනකුට විවේක ගැනීම සඳහා හැටන් සිට නාවලපිටිය දුම්රිය ස්ථානය දක්වා වසර තුනක් තිස්සේ ධාවනය කළ දුම්රියක් වහාම ක‍්‍රියාත්මක වන පරිදි නතර කිරීමට පියවර ගත් බව දුම්රිය සේවා රාජ්‍යය ඇමැති සී.බී රත්නායක මහතා පවසනවා.


අමාත්‍යවරයා පසුගියදා හැටන් දුම්රිය ස්ථානයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අවස්ථාවේදී දුම්රිය ස්ථානයේ ස්ථනාධිපතිවරයාට සහ අදාළ දුම්රිය බලධාරීන්ට එම නියෝගය නිකුත් කළ බවයි මධ්‍යයවේදීන් හමුවේ ප්‍රකාශ කළේ.

දිනපතා කොළඹින් මධ්‍යහන 12.15ට ගමන් ආරම්භ කරන එම මගී ප‍්‍රවාහන දුම්රිය මහනුවර දක්වා ධාවනය කර පසුව මහනුවර සිට හැටන් දක්වා ධාවනය කරනු ලබනවා. ඒ අනුව දිනපතා රාත‍්‍රි 8.30 ට හැටන් දුම්රිය ස්ථානයට ළඟා වන එම මගී ප‍්‍රවාහන දුම්රියේ මැදිරි කිහිපයක් ගලවා හැටන් දුම්රිය ස්ථානයේ ගාල් කර එම දුම්රියේ එන්ජිම සහ ආරක්ෂක නිලධාරීන් ගමන් ගන්නා මැදිරිය පමණක් අමුණාගෙන කිලෝමීටර 50ක් පමණ එපිටින් වූ නාවලපිටිය දුම්රිය ස්ථානය වෙත  කිසිඳු දුම්රිය මගියකු ප‍්‍රවාහනය නොකර ධාවනය කර තිබෙනවා.

එසේම  නාවලපිටිය දුම්රිය ස්ථානයේ දුම්රිය එනජිම ගාල්කර තිබෙන පැය කිහිපයක්ම දුම්රිය එන්ජිම ක‍්‍රියා විරහිත නොකර දුම්රිය ගාල් කර තැබෙන බවත්, ඊට පසු දින එම දුම්රියේ වෙනත් රියැදුරන් දෙදෙනකු සහ ආරක්ෂ නිලධාරීන් කිහිපදෙනකු රාජකාරී සඳහා වාර්තා කර එම දුම්රියේ ගමන් කරන බවට තමන් වෙත පැමිණිලි ගණනාවක් ලැබී තිබූ බවත් දුම්රිය රාජ්‍යය ඇමැති සී.බී රත්නායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ඒ අනුව දුම්රියේ රියැදුරන් දෙදෙනකුට සහ ආරක්ෂක නිලධාරීන් සිව් දෙනකුට විවේක ගැනීම සඳහා විශාල රාජ්‍යය මුදලක් වැය කරමින් කාලයක් තිස්සේ නාවලපිටිය දක්වා ධාවනය කළ එම දුම්රිය හැටන් දුම්රිය ස්ථානයෙන් ම දිනපතා ගාල් කිරීමට උපදෙස් ලබා දුන් බව සී.බී රත්නායක ඇමැතිවරයා වැඩි දුරටත් සඳහන් කළා.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සේවකයන් 6 දෙනකුට විවේක ගන්න දුම්රියක් අවුරුදු තුනක් හැටන් සිට නාවලපිටියට ගිහින් - විශාල මහජන මුදලක් විනාශ කළ වැඩේ ඇමැති සී.බී. නතර කරයි
සේවකයන් 6 දෙනකුට විවේක ගන්න දුම්රියක් අවුරුදු තුනක් හැටන් සිට නාවලපිටියට ගිහින් - විශාල මහජන මුදලක් විනාශ කළ වැඩේ ඇමැති සී.බී. නතර කරයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgbB2himWjKAcuGAlFpvl0lRJhJDIg5Ubn8G6S8ka-Waq-b6mVyRv5vQK7IDt6D_N8lmyEbSQdTl0TwK3m9bFN9rMBD4_cVV21EOV7Qh2wJaJEh1mCeuCWDO7cDUkkz9dtn0rXBfjfSlAh1/s320/92371513072fbe974769888bfd62336f6411a1a2.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgbB2himWjKAcuGAlFpvl0lRJhJDIg5Ubn8G6S8ka-Waq-b6mVyRv5vQK7IDt6D_N8lmyEbSQdTl0TwK3m9bFN9rMBD4_cVV21EOV7Qh2wJaJEh1mCeuCWDO7cDUkkz9dtn0rXBfjfSlAh1/s72-c/92371513072fbe974769888bfd62336f6411a1a2.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/12/6_18.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/12/6_18.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy