දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
karuna and pille
Homeප්‍රවෘත්ති

karuna and pille

PropellerAds

ම ඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ කරුණා අම්මාන් සහ පිල්ලයාන් යන අය යටතේ ක්‍රියා කළ සංවිධාන සාමාජිකයන් ජනාධිපතිවරණ සමයේදී කරලියට යොමු කර කඩාකප්පල් ක...

වැඩබලන අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප් 
තොරතුරු පනත ක්‍රියාත්මක කිරීමට නිලධාරීන් පුහුණු කෙරේ
දේශපාලන බලපෑමට ටෙන්ඩරය නොදුන් හැදුණුම්පත් කොමසාරිස්ට වැඩ වරදී? 
ඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ කරුණා අම්මාන් සහ පිල්ලයාන් යන අය යටතේ ක්‍රියා කළ සංවිධාන සාමාජිකයන් ජනාධිපතිවරණ සමයේදී කරලියට යොමු කර කඩාකප්පල් ක්‍රියා සහ යම් කුමන්ත්‍රණකාරී තත්ත්වයක්‌ ඇති කිරීමේ අවදානමක්‌ ඇති බව ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය යුරෝපියානු සංවිධානයේ මැතිවරණ නිරීක්‍ෂණ කණ්‌ඩායමට පැමිණිලි කර ඇත.


ජනාධිපතිවරණයේදී ඡන්දදායකයන්ට තර්ජන කිරීම, හොර ඡන්ද ප්‍රකාශ කිරීම, ප්‍රචණ්‌ඩත්ව ඇති කිරීම යනාදී ක්‍රියාවලියන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවට තොරතුරු තමන් වෙත හෙළි වී ඇතැයි ද මුස්‌ලිම් කොංග්‍රසය පවසා තිබේ.

යුරෝපියානු සංවිධාන නිරීක්‍ෂණ කණ්‌ඩායම සහ ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයේ නියෝජිතයන් අතර එම පක්‍ෂ කාර්යාලයේදී ඉකුත් 28 දා පැවති සාකච්ඡාවකදී මෙම පැමිණිල්ල කර ඇත.

එම සාකච්ඡාවට යුරෝපියානු සංවිධානයේ මැතිවරණ නිරීක්‍ෂණ කණ්‌ඩායමේ දේශපාලන නිරීක්‍ෂක මේරි බෝලන්ඩ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් දූත පිරිස සහ ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රස්‌ නායක අමාත්‍ය රවුµa හකීම්, ලේකම් නීතිඥ නිසාම් කාරියප්පර්, නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමැති නසීර් අහමඩ් පක්‌ෂයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්‌ෂ නීතිඥ ඒ. එම්. µdයිස්‌ යන මහත්වරු එක්‌වූහ.

නැගෙනහිර පළාතේ සහ අනෙකුත් ප්‍රදේශවල පොදුවේ සුළු ජාතීන් වැඩියෙන් ජීවත්වන ප්‍රදේශවල මැතිවරණ දිනයේදී අපරාධ හා ප්‍රචණ්‌ඩකාරී ක්‍රියා ඇති වීමට ඉඩකඩ තිබෙන බව මුස්‌ලිම් කොංග්‍රසය මෙම සාකච්ඡාවේදී සැක පළ කර තිබේ.

තම පක්‍ෂය සහයෝගය දක්‌වන අපේක්‍ෂකයාගේ ජයග්‍රහණය වළක්‌වාලීමට නැගෙනහිර පළාතේ කුමන්ත්‍රණකාරී සැලසුමක්‌ සකස්‌ වන බවත් මුස්‌ලිම් කොංග්‍රසයේ නායක ඇමැති රාවුµa හකීම් මහතා සඳහන් කර ඇත.

ඡන්ද මධ්‍යස්‌ථානවල ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙන ඡන්දදායකයන්ට තර්ජනය කර ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වළක්‌වාලමින් ඒ වෙනුවට හොර ඡන්ද දැමීමට ඇති අවකාශ පිළිබඳව ද මෙහිදී දෙපාර්ශ්වය සාකච්ඡාවට ගත් බව ද නගර සැලසුම් ජල සම්පාදන හා උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය අංශය සඳහන් කරයි.

එසේම එම සාකච්ඡාවේදී භූගෝලීය වශයෙන් තනි වී ඇති කුඩා ගම්මානවල ප්‍රජාතන්ත්‍රවාදී සහ නීති විරෝධී ක්‍රියාවන්වලට ඇති ඉඩ ප්‍රස්‌තාව ගැන ද සාකච්ඡා කර ඇත. මෙවර ජනාධිපතිවරණයට තරග කරන හිස්‌බුල්ලා මහතා පසුගිය මැතිවරණ කාලයේ හැසිරුණු ක්‍රියා කලාපය මෙයට හොඳම සාක්‍ෂි දරන බව ද මුස්‌ලිම් කොංග්‍රසයේ නියෝජිතයන් පවසා තිබේ.

මැතිවරණ දූෂණ හා ප්‍රචණ්‌ඩ ක්‍රියා ඇතිවිය හැකි ප්‍රදේශ සහ මැතිවරණ මධ්‍යස්‌ථාන පිළිබඳ ලැයිස්‌තුවක්‌ දේශීය හා විදේශීය පක්‍ෂ නායකයන්ට සහ මැතිවරණ කොමිසමට ලබාදීමට කටයුතු කරන බවත් එම පක්‍ෂ නියෝජිතයෝ සඳහන් කරති.

– divaina
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: karuna and pille
karuna and pille
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgsLzxtpKfRd7iF0I7BnqfWxoaQJgIMlHorHANRPPC1kQetn_IhF4YUjJHEG1msgqMA6b6Y2sqA7hWU38ERoFQ1BwU7n-0pSogQXd7HdL1mFl96agFDyTAl-kIFmjgPuGTjMT6AsYMSLQV2/s320/karuna-pille.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgsLzxtpKfRd7iF0I7BnqfWxoaQJgIMlHorHANRPPC1kQetn_IhF4YUjJHEG1msgqMA6b6Y2sqA7hWU38ERoFQ1BwU7n-0pSogQXd7HdL1mFl96agFDyTAl-kIFmjgPuGTjMT6AsYMSLQV2/s72-c/karuna-pille.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/11/karuna-and-pille.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/11/karuna-and-pille.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy