ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රියසාද් ඩෙප් මහතා වැඩබලන අගවිනිසුරුවරයා ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. අද (2...
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප‍්‍රියසාද් ඩෙප් මහතා වැඩබලන අගවිනිසුරුවරයා ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී මෙම දිවුරුම් දීම සිදුවු අතර මේ අවස්ථාවට ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ද එක්ව සිටියේය.
COMMENTS