ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක...
ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇත. මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි නිවසේදීය.
තමන් අගමැති ධූරයෙන් ඉවත් වී නව ආණ්ඩුවක් පිහිටුවන්න යයි ගෝඨාභය රාජපක්ෂ මහතාට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙහිදී ඉල්ලා සිටිනු ඇති බව ද දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

තමන් අගමැති ධූරයෙන් ඉවත් වී නව ආණ්ඩුවක් පිහිටුවන්න යයි ගෝඨාභය රාජපක්ෂ මහතාට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙහිදී ඉල්ලා සිටිනු ඇති බව ද දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

COMMENTS