එන්.ආර් කන්සල්ටන්ස් හා ගවර්ස් කෝපරේෂන්හි රුපියල් මිලියන 45 ක මුදල් වංචා කළැයි කියන සිද්ධියක් මත පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා හ...
එන්.ආර් කන්සල්ටන්ස් හා ගවර්ස් කෝපරේෂන්හි රුපියල් මිලියන 45 ක මුදල් වංචා කළැයි කියන සිද්ධියක් මත පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා හා සුදර්ශන බණ්ඩාර මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් ලබන 22 තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
මූල්‍ය වංචා දෙකක් සම්බන්ධයෙන් පවතින නඩු විභාග දෙකකට අදාළව කරනු ලැබූ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට පොලිස් මූල්‍ය අපරාධ ඒකකය අද (15) කටයුතු කළේය.
COMMENTS