ජ නාධිපතිවරණයට පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජාතිය ඇමැතීමට නියමිත බව ජනාධිපති ලේකම් කාර්යාලයට සම්බන්ධ ආරංචි මාර්ග පවසයි. ජනාධිපතිව...
ජනාධිපතිවරණයට පෙර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජාතිය ඇමැතීමට නියමිත බව ජනාධිපති ලේකම් කාර්යාලයට සම්බන්ධ ආරංචි මාර්ග පවසයි.
ජනාධිපතිවරණයේදී තමා නිර්දේශපාලනීකරණය වන බවට ප්‍රකාශ කළ අතර මෙතෙක් දේශපාලන වශයෙන් ජනාධිපතිවරයා බරපතළ ප්‍රකාශයක් කර නැත.
ජනාධිපතිවරයා සහභාගි වන කැබිනට් මණ්ඩල අවසන් රැස්වීම ලබන 13 වැනිදා පැවැත්වෙන අතර, 14 වැනිදා ජනාධිපති කාර්ය මණ්ඩලයෙන් සමුගැනීමට නියමිතය.
ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු ලබන 13 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බැවින් ජනාධිපතිවරයා ජාතිය ඇමැතීම එදිනට සිදුකරනු ඇතැයි වාර්තා වේ.

COMMENTS