ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය, පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවෙනේ පරිවෙණාධිපති මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමිපා...
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය, පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවෙනේ පරිවෙණාධිපති මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමිපාණන් වහන්සේගේ ආදරණීය මෑණියන් වූ අභාවප්‍රාප්ත ඩබ්.ඒ.එස්.ඩබ්.ආර්. චන්ද්‍රාවති මැණිකේ මහත්මියගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවසන් ගෞරව දැක්වීය.
දේහය තැන්පත් කර ඇති නාරම්මල, ඉහළ මැදගොඩ නිවසට ඊයේ (18) ගිය ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර පූජ්‍ය මැදගොඩ අභයතිස්ස නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ පවුලේ සියලූ දෙනා වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.
දේහය තැන්පත් කර ඇති නාරම්මල, ඉහළ මැදගොඩ නිවසට ඊයේ (18) ගිය ජනාධිපතිවරයා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර පූජ්‍ය මැදගොඩ අභයතිස්ස නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ පවුලේ සියලූ දෙනා වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.
COMMENTS