ඉ දිරි ජනාධිපතිවරණයේදී පළමු මනාපය ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතාට ලබා දී දෙවැනි මනාපය වෙනත් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි අපේක්...
ඉදිරි ජනාධිපතිවරණයේදී පළමු මනාපය ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතාට ලබා දී දෙවැනි මනාපය වෙනත් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි අපේක්ෂකයෙකුට ලබාදෙන ලෙස එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත මහතා ඉල්ලා සිටී.
ඔහු මේ බව ප්‍රකාශ කළේ ඇඹිලිපිටියේ දී පැවති ජන හමුවක් අමතමිනි.
ජනාදිපතිවරනයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ගනු ඇතැයි කිසිවෙකුට බියක් ඇති නම් කළ යුත්තේ අනුර දිසානායක මහතාට පළමු මනාපයක් දෙවැනි වන මනාපය ගෝටාභය රාජපක්‍ෂ මහතාට විරුද්ධ අයකුටත් ලබා දීම යයිද ඔහු පැවසීය.
රට නැගීමට වැඩපිලිවෙලක් හැකියාවක් ඇත්තේ තම අපේක්ෂකයා සතුව පමණක් යැයිද ඔහු තවදුරටත් එහිදී කියා සිටියේය.

COMMENTS