මීට පෙර උපවාසයේ නිරත එම වැසියන් සිය මුල් ඉඩම් ඉල්ලා කිලිනොච්චියේ මෙන්ම කොළඹදීද විරෝධතා පවත්වා විසඳුම් ඉල්ලා සිටියද මෙතෙක් විසඳුමක් නොම...
මීට පෙර උපවාසයේ නිරත එම වැසියන් සිය මුල් ඉඩම් ඉල්ලා කිලිනොච්චියේ මෙන්ම කොළඹදීද විරෝධතා පවත්වා විසඳුම් ඉල්ලා සිටියද මෙතෙක් විසඳුමක් නොමැති වීමෙන් සිය උපවාසය නොනවත්වා සිදු කරනු ලබයි.
උපවාසයේ නිරතවන වැසියන් කියා සිටින්නේ 1992 වසරේදී පැවති යුදමය හේතූන් නිසා ජීවිත ආරක්ෂාව පතා ඉරණතිව් ප්‍රදේශයේ පදිංචි සියලු වැසියන් මුලංකාවිල් ප්‍රදේශයට පැමිණි බවටත් යුද සමයේදී ආරක්ෂක කඳවුරු ඉදිකළ අතර යුද්දය අවසන් වීමෙන් පසුව 2010 වසරේ සිට සිය මුල් ඉඩම් ඉල්ලුවද මෙතෙක් තමන්ට හමු නොවූ බවටයි.
වන්නි රොමේෂ් මධුෂංඛ
COMMENTS