දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'දෙමළ නාමපුවරුවක් දිරවගන්න බැරි රාජපක්ෂලාට ජාතික සමගිය ගොඩනගන්න බෑ '- අනුර (VIDEO)
Homeප්‍රවෘත්ති

'දෙමළ නාමපුවරුවක් දිරවගන්න බැරි රාජපක්ෂලාට ජාතික සමගිය ගොඩනගන්න බෑ '- අනුර (VIDEO)

PropellerAds

පසුගියදා විවෘත කළ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළේ නාමපුවරුව මේ වනවිට ඇතැම් දේශපාලනඥයන්ට විශාල ගැටලුවක් වී ඇති බවත්, ඒ හරහා විශාල මඩ ගොහොරුව...

ඥානසාර හිමියන් බන්ධනාගාර රෝහලට
ජන බලය උද්ගෝෂණයට තවම තැනක් නැහැ (VIDEO)
"අපි හරස් කපන්න යන්නේ නැහැ - අපිත් ඒ කාලේ එහෙම කළා" - 5 වැනිදා විරෝධතාවයට එන ගාන ජෝන් කියයි (VIDEO)
පසුගියදා විවෘත කළ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළේ නාමපුවරුව මේ වනවිට ඇතැම් දේශපාලනඥයන්ට විශාල ගැටලුවක් වී ඇති බවත්,
ඒ හරහා විශාල මඩ ගොහොරුවක් නිර්මාණය කරමින් සිය දේශපාලන වුවමනාවන් ඉටුකර ගැනීමේ වෑයමක නිරතවෙමින් සිටින බවත් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ ජාතික සමගිය පිළිබඳ, ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමිනි.

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපලේ නාමපුවරුවේ දෙමළ නම ඉහළින්ම සඳහන් වීම සම්බන්ධයෙන් ප්‍රශ්න කරන රාජපක්ෂලාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ යාපනය කාර්යාලයේ නාමපුවරුවේ දෙමළ නම ඉහළින් සඳහන් වීම අමතක වී ඇති බවත් අනුර දිසානායක එහිදී සඳහන් කළේය.

මෙවැනි ඉතා පහත් ආකාරයේ උපක්‍රමවලින් පවා ජාතිවාදය අවුස්සන දේශපාලනඥයන්ගෙන් ජාතික ආරක්ෂාවක් හෝ ජාතික සමගියක් බලාපොරොත්තු විය හැකිද යන්න අනුර දිසානායක ප්‍රශ්න කළේය.

මේ වනවිට රටට එල්.ටී.ටී.ඊ. සංවිධානය වැනි ත්‍රස්ත සංවිධාන නොමැති බවත් ඇත්තේ ජාතීන් අතර ඇතිවන ගැටුම් හේතුවෙන් ගොඩනැගී ඇති අනාරක්ෂිත බවත් යැයිද ඔහු පෙන්වා දුන්නේය.

ඒ අනුව එම අනාරක්ෂිත බව නැති කිරීමට කළයුතු එකම දේ ජාතීන් අතර ජාතික සමගිය ගොඩනැගීම බවත් ජවිපෙ නායකයා අවධාරණය කර සිටියේය.

ප්‍රධාන පක්ෂ ‍දෙකම මෙම තත්වය අවබෝධ කරගෙන නොමැති බැවින් ඔවුන්ට ඒ සඳහා කිසිදු වැඩපිලිවෙලක් නොමැති බව පෙන්වා දුන් අනුර දිසානායක තවදුරටත් පැවසුයේ, ඒ සඳහා නිශ්චිත වැඩපිළිවෙලක් ඇත්තේ ජාතික ජන බලවේගයට පමණක් බවයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29298,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'දෙමළ නාමපුවරුවක් දිරවගන්න බැරි රාජපක්ෂලාට ජාතික සමගිය ගොඩනගන්න බෑ '- අනුර (VIDEO)
'දෙමළ නාමපුවරුවක් දිරවගන්න බැරි රාජපක්ෂලාට ජාතික සමගිය ගොඩනගන්න බෑ '- අනුර (VIDEO)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi1ij2OWf9ahjmbteI6HG1q5Y_a4Nnq2k1di4nQNmTD3MoLeT3cClVybJBnhJXP-DUqgMyoxrlVtjXLwRoF10Uj4RfpjT9ntXhNqDm9VhnNRSqMtuhGyqm3ymJHSrrUCnGJhchZD7JriOpS/s320/anura-hotnews.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi1ij2OWf9ahjmbteI6HG1q5Y_a4Nnq2k1di4nQNmTD3MoLeT3cClVybJBnhJXP-DUqgMyoxrlVtjXLwRoF10Uj4RfpjT9ntXhNqDm9VhnNRSqMtuhGyqm3ymJHSrrUCnGJhchZD7JriOpS/s72-c/anura-hotnews.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/10/video_86.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/10/video_86.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy