ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්විය යුතු බවට යෝජනාවක් බදුල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක...
ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්විය යුතු බවට යෝජනාවක් බදුල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බල මණ්ඩලය විසින් සම්මත කරනු ලැබීය.
ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ සහය ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිවිය යුතු බවටද යෝජනාව සම්මත කරනු ලැබීය.
මේ අතර බස්නාහිර පළාත් හිටපු මහ ඇමති ඉසුරු දේවප්‍රිය, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වේදිකාවලට ගොඩ විය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේ දී කටයුතු කරන ආකාරය ගැන අද දිනය තුළ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

COMMENTS