ප්‍ර බලයකුගේ වංචා දුෂණ රාශියක් හෙලි කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සූදානමින් සිටින බව එජාපයට සමීප වෙබ් අඩවි වාර්තා කර ඇත. පසුගිය කා...
ප්‍රබලයකුගේ වංචා දුෂණ රාශියක් හෙලි කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සූදානමින් සිටින බව එජාපයට සමීප වෙබ් අඩවි වාර්තා කර ඇත.
පසුගිය කාලය පුරා මෙම ප‍්‍රබලයා චෝදනා එල්ල කිරීම ගැන පුද්ගලයෙකු අගමැතිගෙන් විමසීමේදී පවසා ඇත්තේ නියම වෙලායට සිලළු තොරතුරු හෙලි කරන බවයි.
ඒ අනුව ඉදිරි දිනවලදී අගමැතිවරයා විසින් එකී හෙලිදරවු කිරීම් සිදු කරනු ඇතැයිද සදහන්ය.
lankacnews

COMMENTS