එ ළැඹෙන පකිස්තාන සංචාරයට ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක‍්‍රිඩකයන් එක් නොවන්නේ ඉන්දීය බලපෑම නිසා බව පාකිස්තාන ක‍්‍රික්ට් බලධාරීන් චෝදනා කර...
එළැඹෙන පකිස්තාන සංචාරයට ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක‍්‍රිඩකයන් එක් නොවන්නේ ඉන්දීය බලපෑම නිසා බව පාකිස්තාන ක‍්‍රික්ට් බලධාරීන් චෝදනා කර ඇත.
පාකිස්තාන සංචාරය සදහා ශ‍්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙලේ ක‍්‍රීඩකය්න 10 දෙනෙකු දැනටමත් තීරණය කර ඇත.
කෙසේ වෙතත් ඇමති හරීන් ප‍්‍රනාන්දු මෙම චෝදනා ප‍්‍රතික්‍ෂෙප කරමින් කියා සිටින්නේ ක‍්‍රීඩකයන් පකිස්තාන සංචාරයට අකමැති වීමට හේතුව 2009දී එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය බවයි.
පකිස්තාන සංචාරය සදහා ශ‍්‍රී ලංකාවෙන් ශක්තිමත් කණ්ඩායමක් නම් කරන බවද ඇමතිවරයා කියයි.
තම ට්වුටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙම අදහස් පල කර ඇත.

COMMENTS