ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපලින් විදෙස්ගත වී තිබේ. ...
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපලින් විදෙස්ගත වී තිබේ.
සිංගප්පූරුවේ දී වෛද්‍ය ප්‍රතිකාර කිහිපයකට භාජනය වීම සඳහා ඒ මහතා විදෙස් ගත වූ බව සඳහන්ය.
අධිකරණයෙන් ලද අවසරය මත ඒ මහතා විදේශ ගත වූ අතර අනිද්දා දිනයේදී නැවත ශ්‍රී ලංකාවට නැවත පැමිණෙන බව ඒ මහතාගේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
කටුනායක ගුවන් තොටේ රැුදී සිටි පිරිසගෙන් රාජපක්‍ෂ මහතාට ඉහල ප‍්‍රතිචාරයක් හිමිව ඇතැයිද වාර්තා වෙයි.

COMMENTS