දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සීමා ලිහිල් කිරීමෙන් ඇතැම් ජනතාව යළිත් පරණ විදිහටම – තවදුරටත් හුදෙකලා කරයි
Homeප්‍රවෘත්ති

සීමා ලිහිල් කිරීමෙන් ඇතැම් ජනතාව යළිත් පරණ විදිහටම – තවදුරටත් හුදෙකලා කරයි

PropellerAds

කො ළඹ නාගලගං වීදිය, කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවත හා නාරාහේන්පිට දාඹරේ මාවත ඇතුළු ප‍්‍රදේශ කිහිපයක් තවදුරටත් හුදෙකලා කර තිබෙනවා. කෙසේවෙතත් ම...

විමල්ගේ නිවසේදී තරුණයෙකු මියයාම ගැන දුරකතන 7ක ඇමතුම් පරීක්ෂාවට
ටිරාන් අලස් ඇතුළු 3දෙනාට ඇප
අලුත් පක්ෂයේ නායකත්වය මහින්දට
කොළඹ නාගලගං වීදිය, කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවත හා නාරාහේන්පිට දාඹරේ මාවත ඇතුළු ප‍්‍රදේශ කිහිපයක් තවදුරටත් හුදෙකලා කර තිබෙනවා.

කෙසේවෙතත් මරදාන – සුදුවැල්ල ඉමාමුල් අරූස් මාවත, මහනුවර – අකුරණ සහ බේරුවල – පන්නිල හා චීනකොටුව යන ප‍්‍රදේශ හුදෙකලා කරමින් පනවා තිබූ දැඩි සංචරන සීමා ඊයේ (03) ඉවත් කෙරුණා.
මෙලෙස සීමා ලිහිල් කිරීම සැහැල්ලූවක් ලෙස නොසලකන ලෙසයි එම ප‍්‍රදේශවල වැසියන්ගෙන් රජය නැවත ඉල්ලා සිටින්නේ.

ප‍්‍රදේශවාසීන් සෞඛ්‍ය උපදෙස් ගරු නොකරන්නේ නම් පැවති සීමා යලි පැනවීමට සිදුවන ඇතැයිද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනාරල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ එම ප්‍රදේශවල ඇතැම් ජනතාව යළිත් පරණ පුරුදු ලෙස හැසිරෙමින් ඇති බවට තොරතුරු වාර්තා වූ බවයි. අවදානම නොතකා ජනතාව යළිත් කටයුතු කරන්නේ නම් අවදානම තවදුරටත් පහව නොයනු ඇති බවයි පෙන්වා දුන්නේ.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ද සඳහන් කළේ ඇඳිරි නිතිය ඉවත් කර තිබෙන ප‍්‍රදේශවල වැසියන්ද තවදුරටත් සෞඛ්‍ය උපදෙස් අනුවම කටයුතු කළ යුතු බවයි.

සේවා ස්ථාන වලදී ද සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමට කටයුතු කළ යුතු බවයි මෙහිදී අවධාරණය කෙරුණේ.

මේ අතර රටපුරා නිදහස් වෙළද කලාපවල කර්මාන්තශාලා 244ක මෙහෙයුම් යලි ආරම්භ වී තිබෙනවා. කටුනායක නිදහස් වෙළද කලාපයේ කර්මාන්තශාලා 62ක්, බියගම නිදහස් වෙළද කලාපයේ කර්මාන්තශාලා 52ක් සහ උතුරේ හා නැගෙනහිර කර්මාන්තශාලා 22ක්ද ඊට ඇතුළත්.

සේවක සේවිකාවන් 46,000 පමණ මෙම කර්මාන්තශාලාවල සේවයේ යෙදී සිටිනවා. සෑම කර්මාන්තශාලාවක්ම සෞඛ්‍ය උපදෙස් අනව පවත්වාගෙන යාම අනිවාර්යය බවයි ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග පැවසුවේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සීමා ලිහිල් කිරීමෙන් ඇතැම් ජනතාව යළිත් පරණ විදිහටම – තවදුරටත් හුදෙකලා කරයි
සීමා ලිහිල් කිරීමෙන් ඇතැම් ජනතාව යළිත් පරණ විදිහටම – තවදුරටත් හුදෙකලා කරයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiKwyxddu7A2nGwjROakVy75APk8Tw8h87XWCk4lVxDmVOfE2KTw2Lun1_57j56HqmnhyphenhyphenPmxthBY3DwBvmJwoj1la-C09TFr93YODgRB_UHmPbTBZKH9Cgzibb0wbJ3OKHRgFoElMomkUo/s320/463060358427b636b0a82845844c2f85_XL.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiKwyxddu7A2nGwjROakVy75APk8Tw8h87XWCk4lVxDmVOfE2KTw2Lun1_57j56HqmnhyphenhyphenPmxthBY3DwBvmJwoj1la-C09TFr93YODgRB_UHmPbTBZKH9Cgzibb0wbJ3OKHRgFoElMomkUo/s72-c/463060358427b636b0a82845844c2f85_XL.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_84.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_84.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy