දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රට පුරා කිසිදු රෝහලකින් කොරෝනා රෝගීන් නෑ.. වෛරසය අපේ පාලනයේ.. තත්වය සතුටුදායකයි - පබා පලිහවඩන
Homeප්‍රවෘත්ති

රට පුරා කිසිදු රෝහලකින් කොරෝනා රෝගීන් නෑ.. වෛරසය අපේ පාලනයේ.. තත්වය සතුටුදායකයි - පබා පලිහවඩන

PropellerAds

ප සුගිය සතියේ දී රටපුරා පිහිටි රජයේ රෝහල් කිසිවකින් කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවූ බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩ...

පාර්මේන්තුව අද විසිරුවයි ? ලේඛණ කටයුතු සූදානම්
අපට පල නොකියා පලා බෙදනවා - කරන දේ දයාසිරි කියයි
තීරණාත්මක කෘත්‍යාධිකාරිය අවසන්.. එජාපය දෙකඩයි.. රනිල් අලියාගෙන්.. සජිත් දුරකතනයෙන්
සුගිය සතියේ දී රටපුරා පිහිටි රජයේ රෝහල් කිසිවකින් කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවූ බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය සඳහන් කරයි.

නිරෝධායන මධ්‍යස්ථානවලින්ද කොරෝනා රෝගීන් වාර්තා වීම සැලකිය යුතු මට්ටමකින් අඩු වී ඇතැයි ද ඇය පැවසුවාය.
අද වන විට රට පුරා රෝගය ව්‍යාප්ත වීම බොහෝ දුරට පාලනය කර ඇති බව ද ඇය පැවසීය.

මේ අතර රෝහල්වලට ඇතුලත් කරන ගැබිණි මව්වරුන්, ස්වසන අපහසුතා සහිත රෝගීන්, තදබල සංකූලතා ඇති අය හා වෙනත් සැකකටයුතු රෝගීන් දිනපතා කොරෝනා පරීක්ෂාවට ලක් කරන බව ද ඇය සඳහන් කරයි.

මේ වන විට යම් හෝ ගැටලුවකට ඇත්තේ නාවික හමුදාවේ භටයන් හා ඔවුන්ගේ ආශ්‍රිතයන් පමණක් යයිද කී වෛද්‍යවරිය එම රෝගී පොකුරද සෞඛ්‍ය අංශ විසින් පාලනයට නතු කරගෙන ඇතැයිද කියා සිටියාය.

පවතින තත්ත්වය මත කොරෝනා පරීක්ෂකවන්ගෙන් රෝගීන් හමුවීම 3%කටත් වඩා අඩු වී ඇති බවත් එය ඉතා සතුටුදායක තත්ත්වයක් බවද ඇය තවදුරටත් කියා සිටියාය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රට පුරා කිසිදු රෝහලකින් කොරෝනා රෝගීන් නෑ.. වෛරසය අපේ පාලනයේ.. තත්වය සතුටුදායකයි - පබා පලිහවඩන
රට පුරා කිසිදු රෝහලකින් කොරෝනා රෝගීන් නෑ.. වෛරසය අපේ පාලනයේ.. තත්වය සතුටුදායකයි - පබා පලිහවඩන
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgLWR7rGvckm5a-OEUBPPNLRJSiBqFY2FeLetOdCJyU0dq0e9W-Pq2KmZc8hXTfV6ZL-9vOKFrAnjwmM5EO0EcIYAf8p2OvTVPINUmnlzvFuWzJyZIB0q_VEWBrnh2lWjUJz4zAbNmPRMg/s320/paba-1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgLWR7rGvckm5a-OEUBPPNLRJSiBqFY2FeLetOdCJyU0dq0e9W-Pq2KmZc8hXTfV6ZL-9vOKFrAnjwmM5EO0EcIYAf8p2OvTVPINUmnlzvFuWzJyZIB0q_VEWBrnh2lWjUJz4zAbNmPRMg/s72-c/paba-1.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_51.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/05/blog-post_51.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy