දෙ මළ ජාතික සන්ධානය සමඟ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අවබෝධතාවවකට පැමිණි බව මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසයි. ...
දෙමළ ජාතික සන්ධානය සමඟ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අවබෝධතාවවකට පැමිණි බව මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසයි.
නොවැම්බර් 01 වැනිදා එලි දක්වන මැතිවරණ ප්‍රකාශනයෙහි පැහැදිලිව සඳහන් කරන බවද ඔහු කියා සිටියේ.
දෙමළ ජාතික සන්ධානය ඉල්ලීම් 13 මූලික කොන්දේසා පනවා ඇති බවට පළ වන වාර්තා ද ඔහු ප්‍රතික්ෂේප කළේය.
කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එස්.ඒ. සුමන්දිරන් මහතා කියා සිටියේ තමන්ගේ ඒකීය රාජ්‍ය සංකල්පය තවදුරටත් පිළිනොගන්නා බවය. එමෙන්ම දෙමල සන්ධානය ඇතුළු උතුරේ දේශපාලන පක්ෂ ගණනාවක් පෙරේදා දින රැස්වී සිය අවසන් කොන්දේසි සකස් කර ගන්නා ලදී.
දෙමළ ජාතික සන්ධානය විසින් ඉදිරිපත් කරනු කොන්දේසි සඳහා කිසිදු එකගතාවයක් නොදක්වන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.

COMMENTS