දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
sajith premadasa and hareen pranandu
Homeප්‍රවෘත්ති

sajith premadasa and hareen pranandu

PropellerAds

එ ක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයේ ඉදිරියෙන්ම සිටි කථිකයෙකු ලෙස සැලකෙන ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා මේ වන...

නායකයන්ට දේශපාලන මරණ දඬුවම දෙන්න සූදානම්
"සජිත් කැපුවත් කොළ... ඕනේ නම් කපලා බලන්න" - මනෝ කියයි
පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක අභාවප්‍රාප්ත වෙයි
ක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයේ ඉදිරියෙන්ම සිටි කථිකයෙකු ලෙස සැලකෙන ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතුවලින් දැඩි ලෙස පසු බා නිශ්ක්‍රීය වී සිටින බව එක්සත් ජාතික පක්ෂයට හිතවාදී අන්තර්ජාල වෙබ් අඩවි කිහිපයක් වාර්තා කර ඇත.


මීට හේතුව වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරය තමන්ට ලබාදෙන්නැයි හරීන් ප්‍රනාන්දු මහතා විසින් කළ ඉල්ලීමක් ‍පේ‍්‍රමදාස මහතා විසින් ප්‍රතික්ෂේප කිරීම බවද එම වාර්තාවේ සඳහන් වෙයි.

ජනාධිපති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙන්නට වැඩිපුරම ක්‍රියාකාරී වූයේ තමන් බවත් එනිසා නියෝජ්‍ය නායකත්වය හිමි යුත්තේ තමන්ට බවද හරීන් ප්‍රනාන්දු මහතා ඉල්ලා ඇතැයිද සදහන්ය.

නමුත් සජිත් ප්‍රේමදාස මහතා දන්වා ඇත්තේ එවැන්නක් මේ අවස්ථාවේදී කළ නොහැකි බවත් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ඊට ලබා ගැනීමට නොහැකි වනු ඇති බවත්ය.

ජනාධිපතිවරණය හා මහ මැතිවරණය අවසන් වන තෙක් ඉවසා සිටින්නැයි සජිත් ප්‍රේමදාස මහතා කරන ලද ඉල්ලීම නිසා හරීන් ප්‍රනාන්දු මහතා කලකිරීමෙන් යුතුව ජනාධිපතිවරණ කටයුතුවලින් මදක් දුරස් වී සිටින බවද එම වාර්තාව කියා සිටී.

මේ අතර තවදුරටත් එම වාර්තාවේ සඳහන් වන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ වේදිකාවෙන් මංගල සමරවීර, මලික් සමරවික්‍රම, කබීර් හෂීම් යන ප්‍රභවයෙන් තිදෙනාම ඈත් කර ඇති බවය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: sajith premadasa and hareen pranandu
sajith premadasa and hareen pranandu
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgtEryVOvQl2tkMb0rFfKN1JIe39geCHvLE8lRcny91pv9LShyCqN3bCgLisLM0SdE_kTDYit9cWJBXTjkeQp39E_6skTv4VcxywmjXLZ4VwL-crVI9ARY-_dq6wSFtEDMEr6E6e3Pz5LQj/s320/harin-sajith.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgtEryVOvQl2tkMb0rFfKN1JIe39geCHvLE8lRcny91pv9LShyCqN3bCgLisLM0SdE_kTDYit9cWJBXTjkeQp39E_6skTv4VcxywmjXLZ4VwL-crVI9ARY-_dq6wSFtEDMEr6E6e3Pz5LQj/s72-c/harin-sajith.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/11/sajith-premadasa-and-hareen-pranandu.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/11/sajith-premadasa-and-hareen-pranandu.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy