ඇ මරිකාව සමග අත්සන් කිරීමට යෝජනා වී ඇති මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම ම්බන්ධයෙන් අද දිනයේ යළි සලකා බැලීමට නියමිතව ඇතැයි වාර්තාවේ. ...
ඇමරිකාව සමග අත්සන් කිරීමට යෝජනා වී ඇති මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම ම්බන්ධයෙන් අද දිනයේ යළි සලකා බැලීමට නියමිතව ඇතැයි වාර්තාවේ.
ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් අද පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේ දී මේ පිළිබඳව යළි සලකා බැලීමට නියමිතව තිබේ.
එකී ගිවිසුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විරෝධතාවය මැද පසුගියදා කැබිනට් නොමිලේ විසින් සම්මත කර තිබිණි.
පසුව එම ගිවිසුමට විවිධ පාර්ශව වලින් එල්ල වූ විරෝධතා මත ජනාධිපතිවරයා විසින් දැනුම් දී තිබුණේ ජනාධිපතිවරණයට පෙර ගිවිසුම අත්සන් කිරීම නතර කරන ලෙසයි.

COMMENTS