දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තේරීම් කාරක සභාවේ වාර්තාව මැති සබයට - පූජිත් සහ හේමසිරිත් වගකිව යුතුයි - ජනපතිටත් අගමැතිටත් වගවීමක් තිබෙනවා
Homeප්‍රවෘත්ති

තේරීම් කාරක සභාවේ වාර්තාව මැති සබයට - පූජිත් සහ හේමසිරිත් වගකිව යුතුයි - ජනපතිටත් අගමැතිටත් වගවීමක් තිබෙනවා

PropellerAds

පා ස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය වළක්වා නොගැනීමට ප‍්‍රධාන වශයෙන්ම වගකිව යුත්තේ රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්‍ෂවරයා බව එම ප‍්‍රහාරය පිළිබඳ වි...

අලුත උපන් බිලින්දා ගෙවත්තේම වල දමා මවත් මිය යයි..
ස්පයිඩර් මෑන් අගමැතිගේ දැලට හසුවුණා ද?
NTJ මරාගෙන මැරෙන බෝම්බකරුවන් 11 දෙනෙක්‌ සූදානමින් තබලා..
පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය වළක්වා නොගැනීමට ප‍්‍රධාන වශයෙන්ම වගකිව යුත්තේ රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්‍ෂවරයා බව එම ප‍්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව නම් කර ඇතැයි එහි සභාපති, නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පැවසීය.

ඊට අමතරව පොලිස්පති, ආරක්‍ෂක ලේකම් සහ රාජ්‍ය බුද්ධි ප‍්‍රධානියා ද ඊට වගකිවයුතු බව ද එම වාර්තාවේ සඳහන් කර ඇතැයි ඒ මහතා සඳහන් කළේය.

නියෝජ්‍ය කථානායකවරයා මෙම තොරතුරු පැවසුවේ පාස්කු ප‍්‍රහාරය පිළිබඳව පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ අවසන් වාර්තාව පිළිබඳව තොරතුරු දැනුම්දීම සඳහා ඊයේ (23 දා) පාර්ලිමේන්තු කමිටු ශාලාවේදී පැවති මාධ්‍ය හමුවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය කථානායකවරයා මෙසේ ද පැවසීය. බුද්ධි අංශ මෙම ප‍්‍රහාරය පිළිබඳව කලින් දැන සිටියත් ආරක්‍ෂාව භාරව කටයුතු කරන පොලිසිය සහ හමුදාව වෙත එම තොරතුරු බෙදාදී නැහැ. සහරාන්ලා සම්බන්ධව සොයා බැලීමේ කටයුතුවලින් නැගෙනහිර පළාත භාර පොලිසිය ඉවත් කරගෙන තිබෙනවා.

මෙම ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධව කලින් දැනගත් තොරතුරු නිලධාරී මට්ටමින් පමණක් දැනුවත් වී තිබුණත් ඒ සම්බන්ධව දේශපාලන අධිකාරිය දැනුවත් කර නැහැ.

යුද්ධය පැවති කාලයේදී මෙවැනි ත‍්‍රස්ත ප‍්‍රහාර සම්බන්ධව තොරතුරු ලබාදෙන අයට යම් ගෙවීමක් කර තිබුණා. යුද්ධයෙන් පසුව ඔවුන් ගැන සැලකිල්ලක් දක්වා නැහැ.

එනිසා මෙවැනි ප‍්‍රහාරයන් ඉදිරියට සිදු නොවීම සඳහා තේරීම් කාරක සභාව කරුණු අටක් ඉදිරිපත් කර තිබෙනවා.

ආරක්‍ෂක හා බුද්ධි අංශය ප‍්‍රතිසංස්කරණය කිරීම, ශක්තිමත් මූල්‍ය අධීක්‍ෂණ යාන්ත‍්‍රණයක් ඇති කිරීම, අධිකරණ ප‍්‍රමාදවීම් වළක්වාලීම, නීතිපති දෙපාර්තමේන්තුව ප‍්‍රතිසංස්කරණය කිරීම, වහාබ්වාදය පාලනය කිරීම, මාධ්‍ය වාර්තා සැලකිල්ලට ගැනීම, දේශපාලනඥයන් ජනතා නියෝජිතයන් වගවීමට සැලැස්වීම, අධ්‍යයන අංශය නැවත සමාලෝචනය කිරීම එම කරුණු අටයි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තේරීම් කාරක සභාවේ වාර්තාව මැති සබයට - පූජිත් සහ හේමසිරිත් වගකිව යුතුයි - ජනපතිටත් අගමැතිටත් වගවීමක් තිබෙනවා
තේරීම් කාරක සභාවේ වාර්තාව මැති සබයට - පූජිත් සහ හේමසිරිත් වගකිව යුතුයි - ජනපතිටත් අගමැතිටත් වගවීමක් තිබෙනවා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgKPAe3Bz4JNH9waiosDxftSTGk-r-nVgQh1StVynMWoAO9EtkCqOYGUWNQWuc0uiAq6JwgqENGSAkAyf2BMrMP4mPtCLLguWnb0f0CoHH6qMlmZ8TpE7HXpdI06QPBtb7J_55F0aqUvLtA/s320/p1-2.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgKPAe3Bz4JNH9waiosDxftSTGk-r-nVgQh1StVynMWoAO9EtkCqOYGUWNQWuc0uiAq6JwgqENGSAkAyf2BMrMP4mPtCLLguWnb0f0CoHH6qMlmZ8TpE7HXpdI06QPBtb7J_55F0aqUvLtA/s72-c/p1-2.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_768.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_768.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy