දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
NTJ මරාගෙන මැරෙන බෝම්බකරුවන් 11 දෙනෙක්‌ සූදානමින් තබලා..
Homeප්‍රවෘත්ති

NTJ මරාගෙන මැරෙන බෝම්බකරුවන් 11 දෙනෙක්‌ සූදානමින් තබලා..

PropellerAds

ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සන්නද්ධ ඒකකය භාරව ක්‍රියා කළ අහමද් මිලාන් නමැත්තා ප්‍රහාර එල්ල කිරීම සඳහා බෝම්බකරුවන් එකොළොස්‌ දෙනෙකු සූදානම්...

“මේ ආන්ඩුවෙන් අපිට ලයිෂන් ලැබුනා.. තව පොඩි කාලයක් දෙන්න” – නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා
නත්තල කඳුළින් තෙත් කළ ගුවන් අනතුර… 40ක් මරුට… (Video)
පොහොට්ටුවේ ගුරු සංගමේ හිටපු සභාපතිනිය වසන්තා හඳපාන්ගොඩ එංගලන්තෙදී මියයයි!
ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සන්නද්ධ ඒකකය භාරව ක්‍රියා කළ අහමද් මිලාන් නමැත්තා ප්‍රහාර එල්ල කිරීම සඳහා බෝම්බකරුවන් එකොළොස්‌ දෙනෙකු සූදානම් කර තිබූ බව ත්‍රස්‌ත මර්දන නිලධාරීන් කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.

මෙම සැලසුම සඳහා කල්මුණේ සියාම් සහ මොහමඩ් නිසාන් නමැත්තන් ද සහය වී ඇති අතර ඔවුන් නැගෙනහිර ප්‍රදේශයේ නිවාස පහක්‌ කුලියට ලබාගෙන තිබේ.

මෙතෙක්‌ කරන ලද පරීක්‍ෂණවලදී හෙළි වී ඇත්තේ මීගමුවේ නිවසක සිට ලොරියකින් සමන්තුරේ වෙත පුපුරන ද්‍රව්‍ය ප්‍රවාහනය කර ඇති බවට එම ලොරියේ රියෑදුරු ප්‍රසන්න ඒ ගැන හෙළි කර ඇති බවය.

මෙම රියෑදුරු පවසා ඇත්තේ රන්බඩු ශුද්ධ පවිත්‍ර කිරීමේ රසායනික ද්‍රව්‍ය බැරල් වගයක්‌ යයි දක්‌වමින් බැරල් තොගයක්‌ තම ලොරියට පැටවූ බවයි.

මීගමුවේ සිට සමන්තුරෙයි වෙත එම ලොරියෙන් පුපුරන ද්‍රව්‍ය යෑවූ සියලු තව්හිද් ජමාත් ත්‍රස්‌ත ක්‍රියාකාරීන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.

– divaina
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: NTJ මරාගෙන මැරෙන බෝම්බකරුවන් 11 දෙනෙක්‌ සූදානමින් තබලා..
NTJ මරාගෙන මැරෙන බෝම්බකරුවන් 11 දෙනෙක්‌ සූදානමින් තබලා..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgJAyV-nfZR88pvlXbaf7AXj653-VClrW-9aJUyauGTz0a7Bdx15mmArphwgrMRmxYQPaJm6P_gPz4zRNC4kBANvlsRrNcSSAc2Huydoba2knKnMD4_8ysgb8Oj-COyjX0qD5o0H_N2N4-D/s320/ntjs.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgJAyV-nfZR88pvlXbaf7AXj653-VClrW-9aJUyauGTz0a7Bdx15mmArphwgrMRmxYQPaJm6P_gPz4zRNC4kBANvlsRrNcSSAc2Huydoba2knKnMD4_8ysgb8Oj-COyjX0qD5o0H_N2N4-D/s72-c/ntjs.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/07/ntj-11.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/07/ntj-11.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy