ස ජිත් ප්‍රේමදාස මහතා මීළඟ ජනාධිපති ලෙස තේරී පත් වූ පසු වත්මන් ආණ්ඩුවේ බැඳුම්කර වංචා සම්බන්ධයෙන් චෝදනා එල්ල වන පිරිසටද ජම්පර අන්දවන බව එජාප...
සජිත් ප්‍රේමදාස මහතා මීළඟ ජනාධිපති ලෙස තේරී පත් වූ පසු වත්මන් ආණ්ඩුවේ බැඳුම්කර වංචා සම්බන්ධයෙන් චෝදනා එල්ල වන පිරිසටද ජම්පර අන්දවන බව එජාප පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සඳහන් කරයි.
සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ලෙස පත් කර ගන්නේ විපක්ෂයේ පමණක් නොව ආණ්ඩුවේ ද දූෂිතයන්ට දඬුවම් දීමට බව ද ඔහු කියා සිටියි.
දුෂණයට වංචාවට විරුද්ධ නායකයෙකු ලෙස නැගී සිටින හෙයිව් සජිත් පේ‍්‍රමදාස මහතා වෙනුවෙන් පෙනී සිටින බවද මන්ත‍්‍රීවරයා පැවසීය.
මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

COMMENTS