අතුරලියේ රතන හිමි, රනිල් වික්‍රමසිංහ, බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු නියෝජනය කිරීම ව්‍යාවස්ථා විරෝධී බව නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා සඳහන්...
අතුරලියේ රතන හිමි, රනිල් වික්‍රමසිංහ, බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු නියෝජනය කිරීම ව්‍යාවස්ථා විරෝධී බව නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා සඳහන් කරයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම නීතිවිරෝධී බවත් ඒ වන විට ඔහු ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර නොසිටි බවත් ඔහු පෙන්වාදෙයි.
ඒ මහතා මේ බව කියා සිටියේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

COMMENTS