දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලබන ජනවාරි වනවිට ලංකාවේ කොවිඩ් ආසාදිතයන් 18,000ක් පමණ මියයාවි - ලෝක සෞඛ්‍ය සංවිධානය ලංකාවට අනතුරු අඟවයි
Homeප්‍රවෘත්ති

ලබන ජනවාරි වනවිට ලංකාවේ කොවිඩ් ආසාදිතයන් 18,000ක් පමණ මියයාවි - ලෝක සෞඛ්‍ය සංවිධානය ලංකාවට අනතුරු අඟවයි

PropellerAds

ශ්‍රී ලංකාවේ දැනට වාර්තා වන කොවිඩ් මරණ හා ආසාදිතයන්ගේ සංඛ්‍යාව අඛණ්ඩව වාර්තා වුවහොත් ලබන වසරේ ජනවාරි මාසය වනවිට කොවිඩ් ආසාදිතයන් 18,000ක් ...

රාජ්‍ය සේවකයන් රට හැර යාමේ අවදානමක්!
පාර්ලිමේන්තු මන්ත්‍රීන් අතරින් ද්විත්ව පුරවැසිභාවය ගීතා කුමාරසිංහ මහත්මියට පමණයි, ආගමන විගමන පාලක තහවුරු කරයි.
ශ්‍රී ලංකාව 800 වැනි එක්දින තරගයට මුහුණ දෙයි
ශ්‍රී ලංකාවේ දැනට වාර්තා වන කොවිඩ් මරණ හා ආසාදිතයන්ගේ සංඛ්‍යාව අඛණ්ඩව වාර්තා වුවහොත් ලබන වසරේ ජනවාරි මාසය වනවිට කොවිඩ් ආසාදිතයන් 18,000ක් පමණ මිය යනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් සකස් කළ වාර්තාවක මේ බව සඳහන් වෙයි. මෙම වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයට ඊයේ (12දා) භාරදී ඇත.

මෙම තත්ත්වයෙන් ශ්‍රී ලාංකිකයන් ආරක්ෂා කිරීම සඳහා නිර්දේශ රැසක්ද ඉදිරිපත් කර තිබේ. සංචරණ සීමා දැඩි කිරීම, පළාත් සංචරණ සීමා වෙනුවට දිස්ත්‍රික් සංචරණ සීමා පැනවීම, සුළු කාලයකට හෝ ඇඳිරි නීතිය පැනවීම, සියලුම මහජන උත්සව සති තුනකට තහනම් කිරීම, මහජන ඒකරාශි වීම් වැළැක්වීම, සෞඛ්‍ය සේවකයන් ආරක්ෂා කරගැනීම, ඵලදායී සන්නිවේදන වැඩසටහන් ක්‍රියාත්මක කරමින් ජනතාව දැනුවත් කිරීම, ආසාදිතයන් හා මරණ නිවැරදිව ලබාදීම, වයස අවුරුදු 60 ඉක්මවූවන්ට කඩිනමින් එන්නත් ලබාදීම එම නිර්දේශ වෙයි.

මෙම වාර්තාව සකස් කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ හා ශ්‍රී ලාංකික වෛද්‍ය විශේෂඥයන් 30 දෙනකු සහභාගි වී තිබේ. පාලිත අබේකෝන්, නිහාල් අබේසිංහ, රජිව් ද සිල්වා, ලක්කුමාරි ප්‍රනාන්දු, පද්මා ගුණරත්න, ආනන්ද විජේවික්‍රම යන විශේෂඥ වෛද්‍යවරුන් ඊට ඇතුළත් වෙති. අසිත ද සිල්වා, රජිව් ද සිල්වා, සරෝජ් ජයසිංහ, ඉන්දික කරුණාතිලක, නීලිකා මලවිගේ, කාමිනි මෙන්ඩිස්, මලීක් පීරිස්, මංජු වීරසිංහ යන මහාචාර්යවරුන්ද මෙම වාර්තාව සකස් කිරීමට එක්වී ඇත.

උදයජීව ඒකනායක


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලබන ජනවාරි වනවිට ලංකාවේ කොවිඩ් ආසාදිතයන් 18,000ක් පමණ මියයාවි - ලෝක සෞඛ්‍ය සංවිධානය ලංකාවට අනතුරු අඟවයි
ලබන ජනවාරි වනවිට ලංකාවේ කොවිඩ් ආසාදිතයන් 18,000ක් පමණ මියයාවි - ලෝක සෞඛ්‍ය සංවිධානය ලංකාවට අනතුරු අඟවයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiYh4yhm1Azco29iwB4oshu_3gDmyv6OzSzNupy8kjnQq_2cVybSgg06bgN5DCpF6wTL7I5b6qmVq51hY9Zzs-CLjByNTqcwgcGg0b-FLhUIPiOImQX-JdEEKPfzhYbdE4yQMrl7gacM36H/w320-h202/covid-deth.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiYh4yhm1Azco29iwB4oshu_3gDmyv6OzSzNupy8kjnQq_2cVybSgg06bgN5DCpF6wTL7I5b6qmVq51hY9Zzs-CLjByNTqcwgcGg0b-FLhUIPiOImQX-JdEEKPfzhYbdE4yQMrl7gacM36H/s72-w320-c-h202/covid-deth.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/08/18000.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/08/18000.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy