නො වැම්බර් 16 වැනිදා තමන් ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ පසු රට පාලනය කරන්නේ තම පුද්ගලික නිවසේ සිට බව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජ...
නොවැම්බර් 16 වැනිදා තමන් ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ පසු රට පාලනය කරන්නේ තම පුද්ගලික නිවසේ සිට බව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
මන්දිර දේශපාලනය තමන් ප්‍රතික්ෂේප කරන බවද ඔහු සඳහන් කළේය.
මේ රටේ බදු ගෙවන ජනතාවගේ බදු මුදල් අඩුවෙන්ම භාවිතා කල ජනාධිපතිවරයා බවට පත්වීම තම බලාපොරොත්තු යැයිද ඒ මහතා සඳහන් කළේ කොළඹදී පැවති උත්සව සභාවක් අමතමිනි.

COMMENTS