දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"මහනුවර ගැටුමේ අභ්‍යන්තර ස්වරූපය ඉදිරියේදී හෙළිදරව් වේ" - යුරෝපා සංගමයේ තානාපති
Homeප්‍රවෘත්ති

"මහනුවර ගැටුමේ අභ්‍යන්තර ස්වරූපය ඉදිරියේදී හෙළිදරව් වේ" - යුරෝපා සංගමයේ තානාපති

PropellerAds

මහනුවර ගැටුම සම්බන්ධයෙන් සොයා බැලීම පිණිස ශ්‍රී ලංකා ජනපති විසින් කොමිසමක් පත් කර තිබෙන බැවින් එහි අභ්‍යන්තර ස්වරූපය ඉදිරියේදී හෙළිදරව් වන...

රත්නපුරට තද වැසි! නායයාම ගැන විමසිලිමත් වන්න!
සිල් රෙදි නඩුවට ලලිත් හා අනූෂ වැරදිකරුවෝ වෙති.
ඒ ඉමිහිරි සිරි සිරිය - තනූජා ලුම්බිණි

මහනුවර ගැටුම සම්බන්ධයෙන් සොයා බැලීම පිණිස ශ්‍රී ලංකා ජනපති විසින් කොමිසමක් පත් කර තිබෙන බැවින් එහි අභ්‍යන්තර ස්වරූපය ඉදිරියේදී හෙළිදරව් වනු ඇති බවත් ඒ සම්බන්ධයෙන් මැදිහත් වීම් හෝ බලපෑම් කිරීමට යුරෝපා සංගමය කිසිදු අවස්ථාවක කටයුතු නොකරන බවත් යුරෝපා සංගමයේ තානාපති ටියුන්ග් ලායි මාර්ගුයි (Tung-Lai-Margue) මහතා ප්‍රකාශ කළේය.

ජාතික සංහිදියාව සඳහා පාර්ලිමේන්තුව තුළ ගන්නා තීන්දු තීරණ සාර්ථක වන්නේ ප්‍රජාව ඊට දක්වන දායකත්වය මත බවත් පූජ්‍ය පක්ෂය. විද්වතුන්, ව්‍යාපාරිකයන් ඇතුළු සියලු කණ්ඩායම් මෙහිදී අවංකව අදහස් දක්වමින් විවෘත සංවාදයකට එළඹීම අත්‍යවශ්‍ය කරුණක් බවත් ඒ මහතා කීය.

ශ්‍රී ලංකා ජමෙයිතුල් උලමා සංවිධානයේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලයේදී අද (28) පැවති මාධ්‍ය හමුවකදී තානාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

මහනුවරට පැමිණ බෞද්ධ හා මුස්ලිම් ආගමික නායකයින් බැහැදැක, විපතට පත්වූවන් හා එම ස්ථාන දැක බලා ගනිමින් තමන් ඇතුළු පිරිස උත්සහ කළේ මහනුවර සිද්ධිය පිළිබඳ පැහැදිලි දැනුවත් බවක් ලබා ගැනීමට බවත් මේ ඔස්සේ වාර්තා සකස් කිරීමට හෝ රජයට යම් බලපෑමක් එල්ල කිරීමේ කිසිදු අදහසක් නොමැති බවත් හෙතෙම අවධාරණය කළේය.

ජාතීන් අතර අනවබෝධයක් හා නිවැරදි ලෙස තොරතුරු හුවමාරු නොවීමේ ගැටළුවක් පැහැදිලිව පෙනෙන්නට තිබෙන බවත් මේවා පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරීම තුළින් අනාගතයේදී මෙවැනි සිදුවීම් වළක්වා ගත හැකි බවත් ඒ මහතා කිවේය.

(මහනුවර 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "මහනුවර ගැටුමේ අභ්‍යන්තර ස්වරූපය ඉදිරියේදී හෙළිදරව් වේ" - යුරෝපා සංගමයේ තානාපති
"මහනුවර ගැටුමේ අභ්‍යන්තර ස්වරූපය ඉදිරියේදී හෙළිදරව් වේ" - යුරෝපා සංගමයේ තානාපති
http://am.lk/media/k2/items/cache/bda32ddd0f20d9cd8a28bb8b299417fc_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_912.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_912.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy