භාරතයේ ප්‍රධාන සංඝනායක ඉන්දියාවේ සංකස්සපුර මෛත්‍රී බුද්ධ මහා විහාරයේ විහාරාධිපති ආචාර්ය රාජකීය පණ්ඩිත ජූලම්පිටියේ ඥාණරතන හිමියන් අපවත් වී ...
භාරතයේ ප්‍රධාන සංඝනායක ඉන්දියාවේ සංකස්සපුර මෛත්‍රී බුද්ධ මහා විහාරයේ විහාරාධිපති ආචාර්ය රාජකීය පණ්ඩිත ජූලම්පිටියේ ඥාණරතන හිමියන් අපවත් වී ඇත.
කලක් අසනීප තත්ත්වයෙන් පසු වූ උන්වහන්සේ කොළඹ පෞද්ගලික රෝහලකදී අද අපවත් වන විට 73 වන විය පසුවිය.
උන්වහන්සේගේ ශ්‍රී දේහය අද රාත්‍රියේ මාතර , කිරින්ද පුර්වාරාම විහාරස්ථානය වෙත රැගෙන ඒමට නියමිතය.
COMMENTS