රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ඩුබායි රජය විසින් පෙරේදා (26)දිනයේදී අත්අඩංගුවට ගෙන තිබෙන බවට ශ්‍රී ලංකා රජයට දන්වා ඇතැයි සම කැබ...
රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ඩුබායි රජය විසින් පෙරේදා (26)දිනයේදී අත්අඩංගුවට ගෙන තිබෙන බවට ශ්‍රී ලංකා රජයට දන්වා ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍යරාජිත සේනාරත්න මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසූවේ අද(28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ය.
වීරතුංග මහතා මෙරටට ගෙන්වා ගැනීම සඳහා දෙරට අතර රාජතාන්ත්‍රික ගනුදෙනු මේ වනවිට සිදුවෙමින් තිබෙන බවද ඇමතිවරයා සඳහන් කළේය.
COMMENTS