දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනාධිපතිවරණයට පෙර අලුත් ආණ්ඩුවක්.. රනිල් පන්නා මහින්ද අගමැතිකමට.. ගිනිකෙලි එන සතියේ සිට !
Homeප්‍රවෘත්ති

ජනාධිපතිවරණයට පෙර අලුත් ආණ්ඩුවක්.. රනිල් පන්නා මහින්ද අගමැතිකමට.. ගිනිකෙලි එන සතියේ සිට !

PropellerAds

ඉ දිරි ජනාධිපතිවරණයට පෙර හෝ පසු නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා තීරණාත්මක සාකච්ඡා වට කිහිපයක් පැවැත්වී ඇති බව වාර්තාවෙයි. ඉහළ පෙළ දේශපාලන ආරංච...

මෙරට පළමු චන්ද්‍රිකාව වන රාවනා -1 ගුවනට
මධුෂ් පිටුවල් කරනවද ? නැද්ද ? තීන්දුව අද
ශ්‍රී ලංකන් HR මැනේජර් නිසා ගුවන් සේවිකාවෝ ගබ්සා කරන් !
දිරි ජනාධිපතිවරණයට පෙර හෝ පසු නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා තීරණාත්මක සාකච්ඡා වට කිහිපයක් පැවැත්වී ඇති බව වාර්තාවෙයි.

ඉහළ පෙළ දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරන්නේ ජනාධිපතිවරණයෙන් ගෝටාභය රාජපක්ෂ මහතා ජයගත් පසු එදිනම මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත් කර නව ආණ්ඩුවක් පිහිටුවීමට සූදානමක් ඇති බවයි.

ඒ අතරම ඊට පෙර පාර්ලිමේන්තුවේ බහුතරය සකස් කර නව ආණ්ඩුවක් පිහිටුවීම සදහා එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රීන් හා එක්සත් ජාතික පෙරමුණ සමග සිටින තවත් පක්ෂ කිහිපයක්ද සමග පොදුජන පෙරමුණේ ඉහලම පෙලේ සාකච්චා සිදුව ඇතැයිද වාර්තා වෙයි.

මෙම පිරිස මහින්ද රාජපක්‍ෂ මහතා සමග එක්වීම ජනාධිපතිවරණ කටයුතු අතරතුරදීම සිදුවනු ඇති බවද ඔවුන් අවස්තා කිහිපයදී පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ වේදිකාවට
ගොඩවනු ඇති බවත් එකී ආරංචි මාර්ග තව දුරටත් කියා සිටියේය.

එහි මුල් පියවර ලෙස එජාපය සමග සිටින සුළු පක්‍ෂයක් එළැඹෙන දින කිහිපයේදී පොහොට්ටු වේදිකාවට ගොඩවන බවද පොදුජන පෙරමුණේ ප‍්‍රබලයෙකු පැවසීය.

ඒ අනුව ජනාධිපතිවරණයට පෙර ආණ්ඩු පෙරලියක්ද ඇතැම්විට බලාගත හැකි වනු ඇති බවත් කී ඔහු එසේ නොවන්නේ නම් ජනාදිපතිවරණයෙන් පසු දිනම එය සිදුවන බවද කීවේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනාධිපතිවරණයට පෙර අලුත් ආණ්ඩුවක්.. රනිල් පන්නා මහින්ද අගමැතිකමට.. ගිනිකෙලි එන සතියේ සිට !
ජනාධිපතිවරණයට පෙර අලුත් ආණ්ඩුවක්.. රනිල් පන්නා මහින්ද අගමැතිකමට.. ගිනිකෙලි එන සතියේ සිට !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhy81Qcvewh_CzydlJSYz3ks3Q1-5YMN4eF_wBfzctummODahs_iqzA9461ww9rZL0ZoZXt0i4vc7CMUiV3jJHJIPdux8dY9zHWl0a945-O6PGEzKmD02N2ASnk9iiPoBHMpbPgo3THKD6D/s320/mahinda.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhy81Qcvewh_CzydlJSYz3ks3Q1-5YMN4eF_wBfzctummODahs_iqzA9461ww9rZL0ZoZXt0i4vc7CMUiV3jJHJIPdux8dY9zHWl0a945-O6PGEzKmD02N2ASnk9iiPoBHMpbPgo3THKD6D/s72-c/mahinda.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_187.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_187.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy