ජ නාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ සහයෝගය එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලැබෙන බව තමන් විශ්වාස කරන බව ඇමැති ...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ සහයෝගය එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලැබෙන බව තමන් විශ්වාස කරන බව ඇමැති මංගල සමරවීර මහතා පවසයි. මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිර්මාතෘ බණ්ඩාරනායක ප්‍රතිපත්ති ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා නියෝජනය කරන එක්සත් ජාතික පක්‍ෂය තුල බවස ඇහතිවරයා පැවසීය.
ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සැබෑ පාක්ෂිකයන් සහයෝගය දිය යුත්තේ සජිත් ප්‍රේමදාස මහතාට බවත් ඔහු පෙන්වා දුන්නේය.
ඇමතිවරයා මේ බව කියා සිටියේ මාතර සිය නිවසේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක වැනි අය ඉදිරියේ දී දේශපාලන අනාථයින් බවට පත්වුණු ඇති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.
පසුගියදා අරලියගහ මැදුරේදී පාක්‍ෂිකයන් අමතමින් මංගල සමරවීර මහතා ජනාධිපතිවරයාට බැණ වැදුනේ මෙසේය.

COMMENTS